ඕනෑම නැත.......කට ඇරපන්... උබේ කටට උම්බලකඩ කෑල්ලක් දාන්න ඕනි... අම්මපා
![]()
ලොක්කත් ජබුක් ද මන්දා

ඕනෑම නැත.......කට ඇරපන්... උබේ කටට උම්බලකඩ කෑල්ලක් දාන්න ඕනි... අම්මපා
![]()

paramparawama chandi wageape siya laga ekak thibunaa suddek marala gaththa![]()

eka thamaනියමයි... BMW එක නම් 1923 වුනත් අද වගේම සුපිරිම තමයි.
හැබැයි, හැම එකේම සීට් එක නම් එකම විදිහනේ![]()

දැන් මට ළිදදමෙකනෙ සහො මනුස්සයගෙ පස්ස පැත්ත (පස්චාත්භාගය) වෙනස් උනෙ නැහැනෙ
එ නිසා වෙන්න ඇති එ කාලෙ ඉදලම එකම ක්‍රමෙටනෙ තියෙන්නෙ![]()

සසා ලොක්කවත් තල්ලු කොලා නේහ්.......දැන් මට ළිදද![]()

ane apinam bayawei![]()

දැන් මට ළිදද![]()
නැහැ මම නිකමට කිවුවෙ
සසා ලොක්කවත් තල්ලු කොලා නේහ්.......
කමක් නෑ ලොක්කත් එක්කම ඉදින්......![]()
දවසක් මගේ ගාවින් අංකල් කෙනෙක් ඒ විදියට විදගෙන ගියා.. කඩයක් ගාව ඉන්නකොට.. මං ගෙදර යනකොට ඒ අංකල් බයික් එකේ ඉස්සර රෝදෙ උස්සගෙන යනවා පයින්.. බැලින් නම් පොර බයික් එක ලයිට් කණුවක හප්පගෙන..
ඒ බයික් නම් අසාර්ථකයි.. බ්‍රේක් අවුල්..

![]()
මෙන්න මේ වගේ බයික් නම් තාම තියෙනවා.. මේ වගේම නෙමෙයි මීට වඩා වෙනස්.. මං දැකලා තියෙනවා සීයලා එහෙම විදගෙන යනවා..දවසක් මගේ ගාවින් අංකල් කෙනෙක් ඒ විදියට විදගෙන ගියා.. කඩයක් ගාව ඉන්නකොට.. මං ගෙදර යනකොට ඒ අංකල් බයික් එකේ ඉස්සර රෝදෙ උස්සගෙන යනවා පයින්.. බැලින් නම් පොර බයික් එක ලයිට් කණුවක හප්පගෙන..
ඒ බයික් නම් අසාර්ථකයි.. බ්‍රේක් අවුල්..
පිංතූර ටික නම් පට්ටයි..

paw halo uncle lol ![]()

Lol
Thanks titi