she is too childish, no idea about respect..anyways, thank you bro..
![]()

she is too childish, no idea about respect..anyways, thank you bro..
![]()

සත් කඩකට පැලී විසිරුනු හිත් මානේ
නුඹටද මටද මග වැරදුනේ සංසාරේ...
අසම්මත ප්‍රේමය කියන්නේ වැරදීමක් තමයි......කොහොම වුනත් ලස්සන නිර්මාණයක්.....
Rep+
poets poets everywhere

ම්ම්ම් ගොඩාක් අසාවෙන් කියෙව්වා.මට මැවිලා පෙවුනා කථාවක් වගේ... සෑහෙන හිතට දැනුනා.ලස්සන නිර්මාණයක් "නුඹටද මටද මග වැරදුනේ සංසාරේ...."
රන් හුයකින් බැඳුණේ ඇය අත ගාව
කිරි සුවඳින් බැඳුණේ පුතු ලෙය ගාව
සිත බැඳුනේ මගෙ මැණිකේ නුඹ ගාව
කියු මතකය අද වැළපේ මං ගාව .......
අත් වැල බිඳී මඟ වැරදී යනු දුටිමී
අත් පටලැවී උර තලයේ ඉඩ දුනිමී
දැන ලං වෙවී නොවනා වග මටම හිමී
ඇස කකියනා කඳුළැල්ලද සැගෙව්වෙමී....
පසු පස්සේ එන මල් බඹරුන් බෝම
ඇස මත්තේ ගැටුනේ දූවිලි සේම
මහ වැස්සේ පින්නක්වත් නොවැදීම
හිත අස්සේ රැක ගත්තේ පණ සේම....
සිල් බිඳදා නුඹ ඇහැරුණු දා හීනේ
අතුල් සැරට රිදුනේ හිත රත්තරනේ
සත් කඩකට පැලී විසිරුනු හිත් මානේ
නුඹටද මටද මග වැරදුනේ සංසාරේ....![]()






mata samanala sandhwaniya mathak wuna![]()
balanna one mei weekendwath 