Imran Khan falls from rally stage

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාකිස්තානයේ ලාහෝර් නුවර ඡන්ද රැළියක වේදිකාවෙන් බිමට ඇද වැටීම නිසා පකිස්තානයේ කිටපු ක්‍රිකට් නායකයකු වූ ඉම්රාන් ඛාන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    ඔහු වේදිකාවෙන් ඇද වැටෙන දර්ශණය පාකිස්තාන රූපවාහිනී නාළිකාවක් මෙසේ විකාශණය කලේය.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10.gif
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ සිදු වීම දුටු මා හට එකවරම සිහියට නැගුනේ 1994 වසරේදී ඡන්ඳ උණුසුමත් සමග චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනියට ඉලක්ක කර එල්ලවූ බෝම්බ ප්‍රහාරය හා ඇගේ ඇස තුවාල වීමයි.. :P
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මේ සිදු වීම දුටු මා හට එකවරම සිහියට නැගුනේ 1994 වසරේදී ඡන්ඳ උණුසුමත් සමග චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනියට ඉලක්ක කර එල්ලවූ බෝම්බ ප්‍රහාරය හා ඇගේ ඇස තුවාල වීමයි.. :P

    1999 ne machan...:D:D
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    මේ සිදු වීම දුටු මා හට එකවරම සිහියට නැගුනේ 1994 වසරේදී ඡන්ඳ උණුසුමත් සමග චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනියට ඉලක්ක කර එල්ලවූ බෝම්බ ප්‍රහාරය හා ඇගේ ඇස තුවාල වීමයි.. :P

    kata hinda cha wenne onna ohoma thama...without propper information dont go and open your shytty mouth....... :no::no::no::no::no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සිදු වීම දුටු මා හට එකවරම සිහියට නැගුනේ 1994 වසරේදී ඡන්ඳ උණුසුමත් සමග චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනියට ඉලක්ක කර එල්ලවූ බෝම්බ ප්‍රහාරය හා ඇගේ ඇස තුවාල වීමයි.. :P
    1999 බන් කොලබ මහ නගර සභා පිටියේදී උනේ ඕක
    පස්සෙ ප්ලාස්ටර් ගහගෙන ඇවිල්ලා දිවුරුම් දුන්නේ
    UNP රැළියකදිත් බෝම්බයක් ගැහුවා මම හිතන්නේ ඔය කාලේ