පාකිස්තානයේ ලාහෝර් නුවර ඡන්ද රැළියක වේදිකාවෙන් බිමට ඇද වැටීම නිසා පකිස්තානයේ කිටපු ක්රිකට් නායකයකු වූ ඉම්රාන් ඛාන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඔහු වේදිකාවෙන් ඇද වැටෙන දර්ශණය පාකිස්තාන රූපවාහිනී නාළිකාවක් මෙසේ විකාශණය කලේය.
ඔහු වේදිකාවෙන් ඇද වැටෙන දර්ශණය පාකිස්තාන රූපවාහිනී නාළිකාවක් මෙසේ විකාශණය කලේය.