Money Receivable Verified Paypal එකක් හදාගමුද?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    මගේ පේපැල් එල ලිමිට් වෙලා . මැලේසියන් විදිහට හදලා තියෙන්නේ. ඒක ආයෙත් හදාගන්න බැරිද.?
     

    rastaking

    Member
    Nov 17, 2010
    178
    17
    0
    මහපොලව
    welcome to payoneer

    payneer card ekata ganne komada mcahn? ekata hadanna oni account eka mokakda?

    Follow this link and sign up to your account - http://go.payoneer.com/welcomepayoneer.html :yes:

    Shortly you'll receive an e-mail asking you to upload copies of your id card or passport. Upload them n you will receive your card by mail. :D

    :cool:Get designed a professional LOGO for your company, business or website - http://fiverr.com/anucreativelabs/give-your-business-a-professional-look

    :cool:Get designed a professional website for your company or business - http://fiverr.com/anucreativelabs/web-designing
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    rep added

    ඇයි බන් මැලේෂියන් ලිපිනයක් දාන්න කියන්නේ....?
    ඇත්ත ලිපිනය දැම්මොත් අවුල්ද?
    එහෙම නැත්නම් මැලේෂියන් ලිපිනයක් දාන එකේ විශේෂ වාසියක් තියෙද?
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    rep added

    ඇයි බන් මැලේෂියන් ලිපිනයක් දාන්න කියන්නේ....?
    ඇත්ත ලිපිනය දැම්මොත් අවුල්ද?
    එහෙම නැත්නම් මැලේෂියන් ලිපිනයක් දාන එකේ විශේෂ වාසියක් තියෙද?

    Sri Lankan එකක් දැම්මොත් සල්ලි ගන්න බෑ බං. ලංකාවට Paypal සල්ලි එවන්නෙ නෑ. ඒ නිසා මැලේසියන් Address එකක් දාපන්.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    මචන් මට එකෙක් කිව්වා ඌ Verify කරපු නැති Malaysian එකකින් බඩු ගත්තලු. ඒත් මට නම් හරියට Sure නෑ. පොඩ්ඩක් හොයලා බලපන්.

    :rolleyes::rolleyes:
    Yes mamath nodanna kamata gaththa 4$ wage micro sd chip 1k..badu gedaratama awa awlak une na..bt passe mama verify kala
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machanla..mage thiyenne srilankan dala hadapu paypal ekak..sampath bank web card 1ta verify karala thiyenne..PTC wage job karala salli paypal ekata withdraw karala eken ebay eken baduganna puluwanda?salli athata ganna oni na mata..helppp yaluwaneee.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    machanla..mage thiyenne srilankan dala hadapu paypal ekak..sampath bank web card 1ta verify karala thiyenne..PTC wage job karala salli paypal ekata withdraw karala eken ebay eken baduganna puluwanda?salli athata ganna oni na mata..helppp yaluwaneee.

    sri lankan pp walata money receive karana facility eka thaama na ban .....
    godak aya karanne malaysian details dala hadana eka ...eth limit unoth poddak awul .....
     
    Last edited:

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    Guys you can buy VCC or AVS VCC for any of the merchant sites you need to make accounts...

    Regular VCC : 10USD ebay paypal etc
    AVS (Address Verification Supported) VCC : 15 USD for ioffer


    can pay to my commercial bank or paypal account

    paypal payment only accepted as personal payments
    I think the current prces are much higher than this...

    so if interested message me...
     

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    Guys you can buy VCC or AVS VCC for any of the merchant sites you need to make accounts...

    specially for sri lanka ioffer ebay and Malaysia pp

    Regular VCC : 10USD ebay paypal etc
    AVS (Address Verification Supported) VCC : 15 USD for ioffer


    can pay to my commercial bank or paypal account

    paypal payment only accepted as personal payments
    I think the current prces are much higher than this...

    so if interested message me...
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් පේපැල් තියෙනවද? මම බැන්කුවට සල්ලි දාන්නන්. ගාන එක්ක මැසේජ් එකක් දාපන්.
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    PP eka verify karanna sampath visa card eka use karanna puluwanda?
    PP hadana vidiya tama me thrd eke vidiyamada?
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං,
    මට verified ශ්‍රී ලංකා paypal account එකක් තියනවා. එත් උබල දන්නවනේ මට සල්ලි receive කරන්න බෑ.

    මට මැලේෂියන් account එකක් හදන්න ඕනේ. හැබැයි අහන්න ප්‍රශ්න පත්තරයක් තියනවා.

    1) මට මුලින්ම හදන්න ඕනේ business account එකක්.(මගේ site එකට join කරන්න ඕනේ)
    1.අ. මේක කරන්න පුලුවන්ද? එහෙම උනොත් තියන අවාසි මොනාද?

    2) address එක දෙනකොට city , state/province, postal code මැලේසියාවේ ඒවාද දෙන්න ඕනේ?

    3) Nationality එල දෙන්නොනේ ලංකාවේ කියලද?

    4) HNB account එක verify කරන්න වෙන නිසා හරියට නම දෙන්න ඕනේ.. එත් මගේ තියන account එකේ නම සමාන නිසා අවූලක් වෙයිද?