Laptop Help

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන්ලා මාසෙකට 3000 ක් විතර ගෙවල ලැප් එකක් ගන්න තැනක් තියෙනවද? උපරිම 3500 ක් වගේ තමයි. ඊට වඩා ගෙවන්න නම් අමාරුයි. Core i3 වගේ ලැප් එකක් ඇති.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    boru wadak ban, gewala iwara wanakota thawa 20K wage interest eka add wenawa ban.
     
    • Like
    Reactions: JVG

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙවන්න ගත්තම මචෝ නියම වටිනාකමට වඩා හෙන ගානක් වැඩියේ ගිහින්
    අනික ඔය සිංගර් එකෙන් එහෙම ගන්න එපා මෙලෝ වැඩක් නෑ
    පුළුවන් නම් සල්ලි එකතුකරලා ගනින් එකපාර
     
    • Like
    Reactions: JVG

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    boru wadak ban, gewala iwara wanakota thawa 20K wage interest eka add wenawa ban.

    gevanna ganna epaa bn salli ekathu karala ganin eka hodai ita vada

    ගෙවන්න ගත්තම මචෝ නියම වටිනාකමට වඩා හෙන ගානක් වැඩියේ ගිහින්
    අනික ඔය සිංගර් එකෙන් එහෙම ගන්න එපා මෙලෝ වැඩක් නෑ
    පුළුවන් නම් සල්ලි එකතුකරලා ගනින් එකපාර

    ලැප් එක ටිකක් හදිස්සි බන්. එක පාර ගෙවන්නත් අමාරුයි. එකයි බන් ටිකක් වැඩි උනත් ගෙවන්න ගන්න බැලුවේ.