මචංලා මට Dell n4110 i3 ලැප් එකක් හම්බුනා ඔන් වෙන්නේ නෑ මුකුත්ම නෑ පස්සේ මන් බම්බලපිටියේ Sun-X Computers එකට දුන්නා උන් පැය එකහා මාරකින් වගේ හදලා දුන්නා ඒ වෙලාවේ ඔන් උන ගෙදර අවාම මුකුත් නෑ 9000 ක් ගත්තා පස්සේ ආයේ ගිහින් දුන්නා දැන් සති 3ක් වගේ තාම checking මුන්ගේ wada හොඳද වෙන හොඳ තැනක් තියේද
Near Colombo/Nugegoda/Maharagama/Homagama
Near Colombo/Nugegoda/Maharagama/Homagama