එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
කෝ කූල මල්ලි ලංකාවට ගිහින්ද???
m0439.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14948183 said:
    කෝ කූල මල්ලි ලංකාවට ගිහින්ද???
    m0439.gif
    කිව්වේ නම් එහෙම තම‍යි......:rolleyes::rolleyes::rolleyes:

    හැබැ‍යි ඒකත් උගේ ටොම් පච වලින් එකක්ද කි‍යලා නම් sure නෑ.......
    :baffled::baffled::baffled:
    mama kalinma oka kale:frown::frown:
    උඹට එකක් හම්බ උනොත් කි‍යපන්කෝ........:rofl::rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කිව්වේ නම් එහෙම තම‍යි......:rolleyes::rolleyes::rolleyes:

    හැබැ‍යි ඒකත් උගේ ටොම් පච වලින් එකක්ද කි‍යලා නම් sure නෑ.......
    :baffled::baffled::baffled:

    පැන පිටින් ආවොත් මම මතක් කළා කිව්වා කියන්න.......... :rofl::rofl::rofl: නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ අපි මළ ගෙදරට මොකක් හරි ආධාරයක්වත් කරමු.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14949573 said:
    පැන පිටින් ආවොත් මම මතක් කළා කිව්වා කියන්න.......... :rofl::rofl::rofl: නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ අපි මළ ගෙදරට මොකක් හරි ආධාරයක්වත් කරමු.....
    ඕකගේ මල ගෙදරට ආධාර කරන්නේ මොකටද......:oo::oo::oo:
    ගිහින් මල ගෙදර ඉවර වෙලා හත් දවසේ දානෙත් ඉවර වෙනකම් හොඳට කකා බිබී ඉන්න තම‍යි ති‍යෙන්නේ.....
    :cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සැප කනේ කන සාක්කුවේ......

    1.13GB over accessed.....මේ සැර බිල ආවට පස්සේ අම්මගෙන් හොඳට අහගන්න වෙනවා බන්.........
    :dull::dull::dull:
    heta wenkam thyenwa nedha:baffled:ayi ban ochchara giye uba gedarath ekkane hitye sathi 2k withra:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    heta wenkam thyenwa nedha:baffled:ayi ban ochchara giye uba gedarath ekkane hitye sathi 2k withra:dull:
    හෙට නෙවෙ‍යි බන් 12වෙනිදා රෑ වෙනකම්......:baffled::baffled::baffled:
    මගේ කරුමෙට ගෙදර හිටපු සති දෙකේම අ‍යි‍යත් හිටි‍යනේ......
    ඌට dongle එකක් නැති හින්දා ඌ ගෙදර connection එක පාවිච්චි කරන්නේ.......:dull::dull::dull:
    ඉතින් ගෙදර හිටපු සති දෙකත් බෝඩිමේ හිටි‍යා වගේ සදා සොත්ති තම‍යි.......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.