2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Apple i ෆෝං
    එකක් තියෙන්නේ..
    :yes::yes::yes:

    ෆෝන් එකෙන් වැඩක් නෑ, මට ඕනෙ නම්බර් එක
    JB3j6Tt.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩා ස්ටයිලත් අන්තිමට
    බැක් මියුසික් එකට කොරියන්
    එකක්ම බැස්සුවා එහෙනම්...
    :rolleyes::rolleyes::rolleyes:

    මම නොකිය හිටියේඋඹෙන් බේරෙන්න බැරි වෙයි කියල ඕක ඇහුනාම :rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට ඕනි නාමල් උඩුගමගේ සදකට තහනම් සින්දුවයි kiladi 786 film එකේ සින්දුවකුයි :yes::cool:
    එළකිරියේ ඉන්න මගේ බොක්කේ ෆිට් , මහා අන්ත්‍රයේ ෆිට්, කුඩා අන්ත්‍රයේ ෆිට් ඔක්කොම එක්ක අහමු
    :P

    ඒ කියුවේ E- Coli,E-Bactor
    බැක්ටීරියාවෝ ගැන වෙන්ටෑ..
    උන් තමා ඒ ඒරියා ඒකේ ඉන්නේ
    ඊට එහා උන් ඉන්නවා නම් පුතේ
    බඩ කපන්න වෙනවා..
    :yes::yes::yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.