Phone, tablets & devices for cheaper prices from Malaysia

textreme1

Member
Oct 14, 2006
783
42
0
මචන් ලා, මම මැලේසියාවෙ ඉගෙන ගන්න කෙනෙක්. පොඩි බිස්නස් එකක් පටන්ගන්න අදහසක් ආවා. මට ෆෝන්, ටැබ්ලට් වගේ මෙහෙන් එවන්න පුලුවන්. ගණන් ලOකාවට වඩා ගොඩාක් අඩුයි.කැමැති අය මගෙන් විස්තර ගන්න පුලුවන්. ගෙන්වන විදිය මේ දවස් වල කතා කරගෙන යනවා, ඒක හරිගියාම තමයි පටන්ගන්නේ. නැත්නම් අවුල් ගොඩයි. :)

ඔබ සැමට ජය!!
:D

galaxys4press0638075.jpg


googlenexusrefresh.jpg


designy.png
 
Last edited: