2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    okay-meme-face.jpg
    11.gif
    11.gif

    ලොකු සයිස් image මෙව්වා
    දාන්න බෑ නේ පැච්චෝ ඒකයි..


     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ.........
    මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ......
    :love::love::love::love::love:
    කලා වැවේ නිල දියවර අපේ අම්මා
    sad-crying-smiley-face.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැම දාම මේ වගේ ගීත ශෝ එකේ මුලට දාලා .. අග වෙද්දි ඔය අනිත් ඒවා පෙලගස්වන ලෙස ඉල්ලා සිටිමි.. මේ වගේ ලස්සන ගීත ඉල්ලන අය කලින්ම ඉල්ලලා ඒවා කලින්ම ලබා ගන්නලා...
    පිස්සු මැද.. හොද ගීත යද්දි අවුල් වගේ නේද..
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාලු වෙලා තරහා උනා හිටි ගමන් ඔයා..
    ඇයිද කියලා තාම දන්නෙ නෑ...

    මේක එයාට :dull:
    2.gif

    JB3j6Tt.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට !
    2.gif
    9.gif
    OhNo5.gif
    මස්සිනා දෙන්නලටම තමයි කතා කරලා බේරුමක් කර ගන්න වෙන්නේ
     
    Status
    Not open for further replies.