අපි පොඩි කාලේ ආසාවෙන් බලපු cartoon එකක් තමයි ROAD RUNNER
ඒ දවස්වල ඕක බලද්දී මට නිතරම ඇති වුන ප්‍රශ්නයක් තිබ්බ. ඒ තමයි ඒකෙ ඉන්න coyote (අර නරිය බං) Road Runnerව අල්ල ගන්න එක එක ජිල්මාර්ට් ගෙන්නන කොට ඒවා ගේන පෙට්ටියේ ගහල තිබ්බ company name එක. ඒකෙ නම තමයි ACME.
ඔය තියෙන්නේ පින්තුර ටිකක්...
ඉතින් ඇත්තටම මොකක්ද මේ ACME Company කියන්නේ?
ACME කියන එකේ තේරුම A Company Makes Everything කියන එක.
මේ වචනේ භාවිතයට ඇවිත් තියෙන්නේ ROAD RUNNER Cartoon එක හරහා. නමුත් මේ වචනේ cartoon නිර්මාණ කරුවන් මුලින්ම නිර්මාණය කල වචනයකුත් නෙමෙයි. මේ වචනය ඇවිත් තියෙන්නේ αιχμή / ακμή කියන ග්‍රීක වචනයෙන්. ඒ වචනේ තේරුම PEAK,ZENITH, PRIME වගේ දෙයක්.
1920 ගොඩක් ව්‍යාපාර මේ වචනය තමන්ගේ ව්‍යාපාරයට යොදා ගෙන තියෙනවා. එකෙන් අදහස් කරලා තියෙන්නේ තම නිශ්පාදන ඉහලම ප්‍රමිතියෙන් යුක්ත නිශ්පාදන බව.
ඒ දවස්වල Business Directories වල පිරිලා තිබ්බ මේ ACME Corporation කියන නාමය භාවිතය හාස්‍යයට ලක් කරන්න තමයි Road Runner Cartoon නිෂ්පාදකයෝ මේ නම Coyote මිලදී ගන්නා භාණ්ඩවලට යොදල තියෙන්නේ.
අත්‍යවශ්‍යම වෙලාවට අක්‍රිය වීම තුලින් විශාල අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වෙන බාල වර්ගයේ නිශ්පාදන නිෂ්පාදනය කර ඒවා උසස් ප්‍රමිතියෙන් යුක්ත බව කියල පාරිභෝගිකයන් රවට්ටන නිෂ්පාදකයින් හා ඒවාට රැවටෙන පාරිභෝගිකයින් මේ මගින් උපහාසයට ලක් කරලා තියෙනවා. Road Runner Cartoon පෙලින් පස්සේ ගොඩක් cartoonවලත්, චිත්‍රපටවලත් මෙම වචනය භාවිතයට අරන් තියෙනවා.
ඔන්න ඔය විදියට තමයි ACME Corporation කියන නම ලෝකෙට ආවේ.
මම එළකිරි එකට join වුනාට පස්සේ මුලින්ම මගේම කියල දාන post එක තමයි මේක. අඩු පාඩු තියෙනවා නම් කියන්න. අඩුම ගානේ BUMP එකකින් හරි සහයෝගයක් දීල යන්න. මේ post එක කොහෙන්වත් උස්සපු එකක්වත්, copy කරපු එකක්වත් නෙමෙයි. මමම හදපු එකක්. ඒ නිසා හොඳ නම් REP එකකුත් දීගෙනම යන්න.

Last edited: