🤩 ඏක් යූ!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,569
    5,725
    113
    "ඏ"

    "ඏ" යන්න පාවිච්චි කරලා කිසිම වචනයක් ලියනවා තොපි දැකල තියෙනවද?

    මේ අකුරේ ශබ්දය "ඉලු"කියන එක.

    එතකොට අපිට මේ වචනේ ව්‍යවහාරයට ගන්න පුළුවන් විධි මොනාද

    මම නම් මේ අකුර පාවිච්චි කරලා ලියපු එකම එක වචනයක් අහල තියෙනවා.

    ඒ තමයි ඏකුළ (ඉලුකුළ) කියන වචනය. පැරණි මූලාශ්‍රයකින් තමයි මමත් හොයාගත්තේ (පල් බොරු).

    දැනට භාවිතයේ නැතත් මේ අකුර භාවිතා කරලා ලියන්න පුළුවන් වචන කීපයක් අපි මේ විදිහට බලමු.

    01. ඉලුක් - ඏක් (පැදුරු වියන්නට ගන්නා මානා විශේෂයකි) - ෆක් නෙමෙයි හොදේ 💩
    02. ඉලුක්පොත - ඏක්පොත (ග්‍රාම නාමයකි, ෆක් පොත හෝ හුකන පොත නෙමෙයි 🤣)
    03. ඉලුමුණි - ඏමුණි
    04. ඉලුදේව - ඏදේව
    05. ඉලුක්ෂා - ඏක්‍ෂා

    තව මේ අකුර පාවිච්චි කරල ලියන්න පුලුවන් දේවල් ලියන් පලයන්. කුනු හරුපයක් උනත් කමක් නෑ 🤣
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,667
    1
    6,497
    113
    අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඉලු ඉලූ එළු එලූ එ ඒ අයි ඔ ඕ අවු අං අක්

    තාම පාඩම්.