ඡායාවක් සේ .....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඡායාවක් සේ මැවෙනා ඔය රූ...
    සිතුවම් කරනට සිත් බැදිලා....
    වලාකුලක් සේ පාවී යනවා....
    හිස් අහසේ සුලගක රැදිලා ...........
    විරාමයක් ලද සැනෙකින්.. මසිතට...
    ඔබ සිහි වෙනවා නෙත් තෙමිලා........
    කුමාරියේ අපෙ ආදර ලෝකයෙ...
    අද
    මං විතරක් නතර වෙලා.........

    නෙතින් නෙතට ලං වෙන්නට ආසයි...
    කිසිදින යලි හමු නොවුනු ලෙසේ....
    සිතින් පතා ඉන්නම් ඒ සිතුවිලි...
    හැබැහින් ඉටු වේ විදෝ කෙසේ.....
    ඉමක් කොනක් නැති සාගර රළ මත...
    දිලිහෙන සුදු පෙන බිදක් වගේ......
    නැගී විසිරෙනා ආදර ලෝකයෙ...
    තවමත් අපි ළදරුවන් වගේ........


    ඡායාවක් සේ මැවෙනා ඔය රූ...

    දහසක් නෙත් අතරින් ඔය දෙනෙතට...
    හිත බැදිලා සෙනෙහස දුන්නේ.....
    අතීතයේ කටු කොහොලින් බර උන..
    මතකය හිරු දුටු පිණි වැන්නේ..........
    පමා නොවී හිත් මැදුරු දොර හරින්..
    ජීවිතයම ඔබමයි ඉන්නේ.........
    අනේ රත්තරං මගේ ආදරේ.....
    කෙලෙසකෝ පිටු පා යන්



    ඡායාවක් සේ මැවෙනා ඔය රූ...
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx and <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    11.gif
    11.gif

    ++
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පමා නොවී හිත් මැදුරු දොර හරින්..
    ජීවිතයම ඔබමයි ඉන්නේ.........
    අනේ රත්තරං මගේ ආදරේ.....
    කෙලෙසද ඔබ පිටුපා යන්නේ.......
    lassanaiii ..:yes::D

     
    • Like
    Reactions: Supun.

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ රත්තරං මගේ ආදරේ.....
    කෙලෙසද ඔබ පිටුපා යන්නේ.......:(:(:(:(


    godak lassanai...dukai...
    :(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused::confused::confused: lassanaayi malli .... godak lassanai
    2.gif
    සින්දුව ලස්සන උනාට කථාව නං හරිම දුකයි අක්කෙ..
    බොහොම ස්තූතියි :yes::love:

    තෑන්කූ බං :D
    11.gif

    lassanaiii ..:yes::D
    බොහොම ස්තූථියි ටිටී :D

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again

    11.gif
    ඒකට කමක් නෑ :yes::love:
    rep dhennath bae:dull:
    11.gif
    අවුලක් නෑ බං.. උඹ ලගදිත් දීලා තිබ්බා :yes:

    අනේ රත්තරං මගේ ආදරේ.....
    කෙලෙසද ඔබ පිටුපා යන්නේ.......:(:(:(:(


    godak lassanai...dukai...
    :(:(:(
    11.gif
    බොහොම ස්තූතියි කියුට්
    11.gif


    You must spread some Reputation around before giving it to Dinushasankalpa again
    11.gif
    :D:D:love:

    අනේ රත්තරං මගේ ආදරේ.....
    කෙලෙසද ඔබ පිටුපා යන්නේ.......:(:(:(:(


    godak lassanai...dukai...
    :(:(:(
    හා :dull::baffled:

    ලස්සනයි බන් සිරාවටම කිවුවෙ
    11.gif
    මං දන්නවානෙ.. :love::love::love::D

    ගොඩක් ලස්සනයි.
    බොහොම ස්තූතියි,ඔයාට තරං හැගීම්රව ලියන්න නං අමාරුයි.. ඒත් පොඩි උත්සහයක් දරලා බැලුවා
    1.gif

    11.gif