හදවත් ගැස්මෙන්

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හදවත් ගැස්මෙන්

හදවත ආලෙන් පිරී ... නෙතු රූ චායා ඇඳි ....
මැවූ ලොව එළියෙන් දිලී ...
බැබලුණා ... ආදරෙන් ....
ඒ තුරුලට එන්නම් දෝ ...
ඔබේ සෙනෙහස අයදීම් දෝ ...

පැතුමන් පුරා ... කවියක් වෙලා
ඔබේ තොල් මත මුමුනම් දෝ ... //

මීදුමෙන් සලිත වී ... සීතලෙන් කිති කැවී ...
ඔබේ උණුහුමෙන් වෙලී ...
යමු සංසාරේ ...
පැතු රෝස මාවතේ ....
ඒ හීනේ සැතපෙම් දෝ.....
සුසුමන් ගෙන වැතිරෙම් දෝ ....

හදවත ආලෙන් පිරී .....

වැහි දියෙන් බරිත වී .... සෝ සුසුම් ගිනි නිවී ...
හද සොම්නසින් පිරී ....
ඇතුවාද ආදරේ ....
හැමූ සුවඳ දසතේ......
ඒ පැතුම් පිබිදෙයි දෝ ...
යලි කෙදිනක ඔබ එයි දෝ......

හදවත ආලෙන් පිරී ...

 
Last edited:

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    "හදවතේ ගැස්මෙන් මිදුනම මැරෙනවනෙ :dull::oo::baffled::rolleyes::P:P :P"


    :sorry: Prasiddiye samawa illa sitinawa dapu post eka gana, joliyata damme :sorry:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි අක්කෙ...
    මොනවා කියන්නද කියලා හිතෙන් නෑ මේක කියෙව්වම...
    තව තවත් ලියන්න
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හදවත් ගැස්ම නැවතුන කියන්න මෙතන සාහිත්‍ය . අයියෝ උබලට මේක තේරෙන්න නැද්ද . :P:P:rofl:
     
    • Like
    Reactions: U_knw_me