New Range Rover in Sri Lanka

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    tata eken nama langadima wenas karanawalu land tataver hari land rotata kiala hari :)

    wahane nam lassanai. ela.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මේ කල්පනා කලේ මේකෙ ඉන්න රොබින් හුඩ්ගෙ ගෝලයො ගැන, මම හිතුවෙ උන් ඇවිත් මේ සල්ලි වලින් බත් පැකට් බෙදලා දෙන්න කියාවි කියලා, :rofl::rofl: වැරදිලාවත් මේක ගත්ත එකාගෙ නම දැම්මනම් පට්ටන්දරේම හොයලා මොකුත් හොයාගන්න බැරිවුනොත් කුඩු බිස්නස් කරනවා කියලා හරි කියාවි, ඔන්න මුන්ගෙ හැටි.ඕන්න ඕකයි තත්වෙ:rofl::rofl:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම මේ කල්පනා කලේ මේකෙ ඉන්න රොබින් හුඩ්ගෙ ගෝලයො ගැන, මම හිතුවෙ උන් ඇවිත් මේ සල්ලි වලින් බත් පැකට් බෙදලා දෙන්න කියාවි කියලා, :rofl::rofl:වැරදිලාවත් මේක ගත්ත එකාගෙ නම දැම්මනම් පට්ටන්දරේම හොයලා මොකුත් හොයාගන්න බැරිවුනොත් කුඩු බිස්නස් කරනවා කියලා හරි කියාවි, ඔන්න මුන්ගෙ හැටි.ඕන්න ඕකයි තත්වෙ:rofl::rofl:

    මම බලන් හිටියේ කවුරුහරි මේකත් නාමල්ගේ කියනකන්.. :lol:
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    මේක පලවෙනි එක වෙන්ඩ බෑ බන්.මොකද උඹලට මතකද High Way එක Open කරපු දවසෙ මහින්ද මාමා පවුලම පිටින් තනියම පැදගෙන ගියේ..:yes::yes::yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    11.gif
    tfs