මතකයන් අමතකව

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලියන්නට ගත් පෙලක්
    අමතකව ගිය කල්හි
    අලුයමෙහි කිසින විට
    ගත
    මා සිතු පෙල

    සිතේ මට මගේ සිත
    මතකයන් නැති වේද ඉක්මනින්
    මෙතරන්ම


    :confused::confused::confused::confused::confused::confused:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Tongue04.gif
    best of luck ... !!!
    සිහිනෙන් අවදි නොවේවා ... !!! ;);););)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ekamane duka :(

    මතකයන් අමතක කෙරුවත් – අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යයි මට සිතුනත් – එපා වෙන්නේ නැහැ.
    යලි ඒවියයි සිත කීවත් – ඔබ යලි එන්නේ නෑ
    සිත පුරා ආදරය කරන්නට – මට දැන් කවුරුත් නැහැ

    අඬ අඬා මම කල් ගෙව්වත් – ඔබ ලැබෙන්නේ නෑ
    නොලැබෙනා බව මම කිව්වත් – සිත පිළි ගන්නෙත් නෑ
    මම නොමැති ලොව කවදාවත් – ඔබ තනිවෙන්නේ නෑ
    ඔබ නොමැති ලොව කවදාවත් මට – සිතේ සතුටක් නැහැ

    සිහිවෙනා හැම මොහොතකදී – නොසිතා ඉන්නත් බෑ
    හුදකලාවේ ඉන්නට සිතුවත් – එහෙම ඉන්නත් බෑ
    සිත සිතා ඔබ ගැන හැමදාමත් – මට අඬන්නත් බෑ
    ඔබ නැති පාළුව මට දැනුනත් – වෙනස් වෙන්නත් බෑ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පූස්;14950118 said:
    මතකයන් අමතක කෙරුවත් – අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යයි මට සිතුනත් – එපා වෙන්නේ නැහැ.
    යලි ඒවියයි සිත කීවත් – ඔබ යලි එන්නේ නෑ
    සිත පුරා ආදරය කරන්නට – මට දැන් කවුරුත් නැහැ

    අඬ අඬා මම කල් ගෙව්වත් – ඔබ ලැබෙන්නේ නෑ
    නොලැබෙනා බව මම කිව්වත් – සිත පිළි ගන්නෙත් නෑ
    මම නොමැති ලොව කවදාවත් – ඔබ තනිවෙන්නේ නෑ
    ඔබ නොමැති ලොව කවදාවත් මට – සිතේ සතුටක් නැහැ

    සිහිවෙනා හැම මොහොතකදී – නොසිතා ඉන්නත් බෑ
    හුදකලාවේ ඉන්නට සිතුවත් – එහෙම ඉන්නත් බෑ
    සිත සිතා ඔබ ගැන හැමදාමත් – මට අඬන්නත් බෑ
    ඔබ නැති පාළුව මට දැනුනත් – වෙනස් වෙන්නත් බෑ

    ප්‍රෙමයේ මහ රුකක
    මල් පිපී සුවද වී
    පල වැලද මා සතුය :yes::yes::yes::yes:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලියන්නට ගත් පෙලක්
    අමතකව ගිය කල්හි
    අලුයමෙහි කිසින විට
    ගත
    මා සිතු පෙල

    සිතේ මට මගේ සිත
    මතකයන් නැති වේද ඉක්මනින්
    මෙතරන්ම


    :confused::confused::confused::confused::confused::confused:

    :cool::cool::cool::cool:

    හිතට බර පද පේළි
    හැමදා මතක ඇති....
    අමතකව ගිය පේළි
    වැඩකට නැතුව ඇති.....:D:cool:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ දවස් වල මතක නැති වෙන සින් ගොඩක් තියෙනවා නේද
    උබටත් නවලෝකේ යන්න වෙයි වගේ :rofl:


    අමතක වෙච්ච එක මෙච්චර පට්ට වූ සඳ
    අමතක නොවූයේ නම් කෙලෙසක තියේවිද :cool::cool:

    මට මතක නෑ අංක 2
    මූටත් මතක නෑ :rofl::rofl:

    sthuthiya.....
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ප්‍රෙමයේ මහ රුකක
    මල් පිපී සුවද වී
    පල වැලද මා සතුය :yes::yes::yes::yes:

    ප්‍රේමයේ අස්වෑන්නක
    නොතිබුනි කිම
    කටක කිරි සුවද...