නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ආවා ආවා මම ආවා .. උඹල මන් එක්ක තරහ වෙලා නෑ නේද. ?? පට්ට වැඩ මචන්ස්ලා මේ ටිකේ.. ඉතින් කට්ටිය හොඳින් නේද ??

:love::love::love::love:
crazy-happy-smiley-emoticon.gif
ආවා ආවා ... කතාව දෙන්ඩෝ
 
max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ..... ඊළඟ කොටස (18)....

    [COLOR="Navy"[SIZE="4"]]... 18 ..[/SIZE][/COLOR]

    මොකෝ උඹ දුකින් වගේ..

    එහෙම නෑ එකක් නැහැ බන් . ඇයි.

    අනේ මේ උඹ මට කොලේ වහන්න එනවනෙ. ජෑන්ස් උඹලගෙ ගෙදර එන්නෙ නහැ කිව්වා කියල උඹ දුකින් නේද ඉන්නෙ.

    අපේ ගෙදර .. මම කවද්ද බන් ජෑන්ස්ට එහෙම ආරාදනාවක් කලේ. ඉසෙල්ලම කියහන්කො ඒක..

    ඇයි ජෑන්ස් සෙනසුරාද සූ එකට යන්න එන්නෙ නැහැ කිව්වනෙ.. ඒකයි මම් ඇහුවෙ.

    අම්මට ඒකද මේ උඹ අපේ දිහා කිව්වෙ. බලහන්කො ඉෂාරයා මූ කියන කතාව.

    ඒක තමා අයන්තයා .. මමත් මේ කල්පනා කලේ කුමාරයාට මොන වගේ උත්තරයක්ද දෙන්න ඕන කියල. මට මේ ගොඩක් දේවල් ගලාගෙන එනවා.හරි එක තෝර ගන්න බැරිව ඉන්නෙ..

    ඉතින් ඕකනෙ කියන්නෙ.. ඒකනෙමේ අයන්තයා.. උඹ ජෑන්ස්ට කැමැතියි නේද.. මම සීරියස් අහන්නෙ..

    යකෝ මේ හිමිදිරි උදයේ මුන්ට අමු කැවිලද..විකාර දොඩවන්නෙ. ජෑන්ස්ට මගෙ සිතේ තිබුනේ සහොදර බැඳීමක් පමණි.තමාලිගේ දිලිසෙන ඇස් වලින් මම මුල් වරට ආදරය අඳුනා ගත්තෙමි. ආදරයේ අයන්න කියෙව්වෙමි.මගේ මුලු හිත පුරාම රැඳී තිබුනේ ඇගේ රුවය. ඇගේ සුවඳය. ඇගේ වචනය. මගේ ආදරය ඇයට නොදැනෙනවා ඇතැයි මම සිතූ වාර ගනන අනන්තය.

    මොකෝ උඹ නිහඩ..
    මම මේ කල්පනා කලේ උඹලට මොන වගේ උත්තරයක්ද දෙන්නෙ කියල. උඹල දන්නවනෙ මම ගැන.

    දන්න හින්ද තමා ඇහුවෙ යකෝ..

    අනේ මේ මගෙන් මුකුත් අහගන් නැතිව ඔන්න ඔය තේ එක බීපන්. පරක්කු වෙන්වා යන්න..

    කුමාරයා කියන කතාවෙ ඇත්තක් තියන්වා බන්. මටත් වෙලාවක හිතෙනවා තමාලි උඹට ආදරේ කරනවට වඩා ජෑන්ස් උඹට ආදරය කරාවි කියලා.ඒකි කොච්චර නැහැ කිව්වත් උඹට ආදරෙයි බන්. උඹව දකිනකොට ඒකිගෙ ඇස් වලින් ඒක පේනවා බන්..

    රුවන් අයියේ.. අද තේ හැදුවෙ අමුතුම තේ කොල වර්ගයකින්ද.. මම කැන්ටිමේ රුවන් අයියාගෙන් කෑගසා ඇසුවෙමි.

    ඇයි මල්ලි මොකද අවුල..අද තේ එක හරි නැද්ද.

    එහෙම එකක් නෙමේ.. මුන් දෙන්නා මේ තේ බීපු වෙලාවෙ ඉඳල විකාර දොඩවනවා.. ඒකයි ඇහුවෙ මම මේ තේ එක බොන්න කලියෙන්.

    ඕම හිතන්න එපා මල්ලි. පෝය ලබන සතියෙනෙ. උඹ බීපන් තේ එක.

    ඇයි යකො උඹල දෙන්නටම මොකද මේ වෙලා තියෙන්නෙ. විකාර දොඩවන්නෙ.

    නෑ බන් අපි මේ උඹව ඇවුස්සන්න කිව්වෙ.ඒත් අපි දන්න්වා අපි විතරක් නෙමේ උඹත් ඒක හොඳටම දන්නවා ජෑන්ස් උඹට ආදරෙයි කියලා.

    හරි හරි ජෑන්ස් කතාව දැන් ඇති.වරෙල්ල යන්න. දැනටමත් පරක්කුවෙලා..

    පේනවා නෙද කුමාරය මෙක කතාව මගඇරිය හැටි. හරි හරි අපි පස්සෙ බලමුකො.

    කුමාරයා ජෑන්ස් ගැන කීයූ දේ මම ගෙදරයන ගමන් බස් රතයට වී කලපනා කෙරුවෙමි. ජෑන්ස් ගැන මගෙ සිතේ ඇත්තේ අමුතුම හැඟීමකි. එය විස්තර කිරීමට තරම් මට හැකියාවක් නැත. මගේ පුංචි හිතට තේරුමක් නැත. එය එතරම්ම අපූරුය. සුන්දරය. අහින්සකය. ගෙදර පැමිනි විගසම සිනෙත්ලගේ ගෙදර යාමට පිටත් වූයේ අපගේ සූ ගමන ඇඳගෙන යාමට මට ටීෂර්ට් එකක් ඉල්ල ගැනීම සඳහාය.

    ආච්චි අම්මේ සිනෙත් ඉන්න්වද..
    කාමරේ ඇති බලන්න පුතේ. පුතාව දැක්කෙත් හුඟ දවසකින්.. මොකද ආවෙ නැත්තෙ මේ පහුගිය දවස්වල..

    අනේ ආච්චි අම්මේ මම මේ ඉංග්රිසි පන්තියකට යනවා කොළඹ.. ඒකයි මේ පැත්තෙ ආවෙ නැත්තෙ පහුගිය ටිකේ.

    අහෙමද පුතේ .. කොළඹ යන එනකොට පරිස්සමට යන්න පුතේ .. අද කාලෙ උන්ගෙ හැටි දන්නවනෙ. පාරවල්වල යන්නෙ මූලක්ගින්න වගේනෙ. ආ ඔය එන්නෙ සිනෙත්.. තවම කාලත් නැහැ. උදේ නැගිට්ට ගමන්.

    ආ අයන්තයා මතක් වෙලා තියෙන්නෙ අපේ ගෙවල් පාරත්. මම මේ උඹට කොල් එකක් දෙන්න කියල කාමරෙන් එලියට ආව විතරයි.

    මම මේ උඹේ අර සුදු ටී ෂර්ට් එක ඉල්ලන් යන්න කියල ආවෙ බන්.

    ආ මොකද මල්ලී .. කෑල්ලක්වත් සෙට් ද ආ .. අපිටත් හොරාම.

    නෑ නෑ එහම දෙයක් නෙමේ බන්. මේ අපේ ක්ලාස් ඊකේ උන් සූ එකට යන්න දාගෙන බන් සෙනසුරාදා. මට ඇඳගෙන යන්න එකක් නැහැ.

    හරි හරි අරන් යමන්.. ඔය කාමරේ ඇති. හැබැයි හෝදන්න බැරි පැල්ලමක් එහෙම ගාගෙන ආවොත් මරනවා උඹව හරි..

    ආ ඒ කියන්නෙ උඹට මට වඩා මේ ටී ෂර්ට් එක වටිනවා..

    නැතුව.. හරි හරි .. ඇඳ යට සපත්තු දෙකකුත් ඇති. සෙට්නම් අරන් යමන්..

    උඹ යන මගුලක ගිහින් වරෙන් රැ වෙන්නෙ නැතිව හරි. ඉරිද හවස කැලුමල එක්ක මැච් එකක් තියනවා.. ඉක්මනට උඹට ඕන ඒව අරන් වරෙන් ඉතින්. සචියලගේ දිහා යමු, කැරම් පාරක් ගහන්න. මම ගීතේෂයට කෝල් කලා. මිනිහත් මග එනවා ඇති.

    මට මෙච්චර ආදරේ සිනෙත්ටත් මම තමාලි ගැන නොකිව්වේ ඇයිදැයි යන්න මටත් අදාහා ගත නොහැකිය. සූ ගමනින් පසු මම තමාලි ගැන සියලුම දේ සිනෙත්ට කියනවායැයි සිතා ගත්තෙමි. කෙසේ වෙතත් මම ලබන සෙනසුරාදා වෙනකම් නොයිවසිල්ලෙන් සිටියෙමි.ඇගේ අතින් අල්ල එහේ මෙහේ ඇවිද යන හැටි මම සිතින් මැව්වෙමි.

    හලෝ ගුඩ් මොර්නින් අයන්තයා .. කොහෙද ඉන්නෙ ඒන ගමන් නේද ..

    අඩෝ කුමාරයා මම දැන් නැගිට්ටෙ බන්. අද නිවාඩු දවසනෙ ඇහැරුනේ නෑ බන්.. උඹල යමල්ලා. මම කෙලින්ම සූ එකට එන්නම්. තමාලිටත් කියපන් හරි.

    රෙද්ද.. උඹට අද වගේ දවසකවත් නැගිටින්න බැරි උනානෙ වේලාසන.. නෙදකින් බූරුවා.

    හරි හරි මචෝ මම ඉක්මනට එන්නම්..

    පල ඉක්මනට ලෑස්ති වෙලා වර .. අනේ මන්දා උඹනම්. කාට කියන්නද සිතේ පැතුම් ඉතින්..

    හරි හරි ඉඳහන් ඉක්මනට එන්නම්..

    :love::love::love::love::love:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    [COLOR="Navy"]... 18 ..[/COLOR]

    අයන්ත ඉක්මනට ready වෙලා එයි නේද???? :D:D:D:D:D
    btw..... ගොඩක් ලස්සන කතාවක්...... ඒකයි ඊළඟ කොටස දෙනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ ... weldone :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: max_xx

    thnx friend..