









පූස්;14958844 said:හෝම් පේජ් එකේ බැනර් ඒක අයින් කරන්නෙ පොලෝසියෙන්ද?
බට්ට පගාව දීල බැනර් ඒක වැඩි වෙලාවක් දාගන්න
රේඩියෝ එක කොරියාවට කත අදිනවා








anju.r 102
<DNA 76
Ereshaz77 62
පූස් 61
Tyra Dee 39
hancok 39
Harshat92 35
delmar 30
sayu11111 29
Randike Mendis 29
Mr.Truth 24
U_knw_me 20
එළකිරි කොල්ලෙක් 20
CuteBaby 16
dilrasan 15
Wolverine GTR 13
I'ts My Style 6
gayankuwait 5
tharindumj 3
jtvsanjeewa 2
.::|Dark_Knight|::. 2
Meva 1
Radio 1
rocat90 1
AD Udara 1


romayata giyoth roman ekek wage inna one
good night akki+![]()

Me show eke sinhala sindut giyadaපූස්;14958271 said:ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබ දෑසම මා සෙවුව තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්
ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්
ඒ පැතු පැතුමන් පිරු පෙරුමන්
කදුලැල්ලක් වී ගැලූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී
ඔබ නෙතු දැහැනෙ සමවැදි මෙමා
ඔය නෙතු තුළ මා සිතූ සිතුම්
බොඳ වූ සිතුවම් බිඳුණු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්
ඔබ නොදනී මුළු ලොවම දනී

nandeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeMe show eke sinhala sindut giyada![]()
natta?Eyii nattoo![]()

natta?
paw kiyala nanada kiwwe
mita passe achchi kiyala kiyanne![]()

Me show eke sinhala sindut giyada![]()

මේ දැන් උඹ කොයි හරියේ වගේද
උදේ 4 ඉඳන් බස් එකේ යන නිසා
නිදි මතට පේන දේවල්
ඒ නිසා ගනන් ගන්න එපා..
අමතක උනා නිදාගන්න