2013 May 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Naa buns Final Exams

Thanks Set vela hitiyata
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොලිවුඩ් මසාලා ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා හිටිය
    ඔබ සැමට බොහොමත් ස්තූතියි..
    සුභ රාත්‍රියක් වේවා..
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොරියන් මසාලා ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා හිටිය
    ඔබ සැමට බොහොමත් ස්තූතියි..
    සුභ රාත්‍රියක් වේවා..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    anju.r 102
    <DNA 76
    Ereshaz77 62
    පූස් 61
    Tyra Dee 39
    hancok 39
    Harshat92 35
    delmar 30
    sayu11111 29
    Randike Mendis 29
    Mr.Truth 24
    U_knw_me 20
    එළකිරි කොල්ලෙක් 20
    CuteBaby 16
    dilrasan 15
    Wolverine GTR 13
    I'ts My Style 6
    gayankuwait 5
    tharindumj 3
    jtvsanjeewa 2
    .::|Dark_Knight|::. 2
    Meva 1
    Radio 1
    rocat90 1
    AD Udara 1
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෝම් පේජ් එකේ බැනර් ඒක අයින් කරන්නෙ පොලෝසියෙන්ද? :angry::angry::angry::angry::angry:
    බට්ට පගාව දීල බැනර් ඒක වැඩි වෙලාවක් දාගන්න
    රේඩියෝ ක කොරියාවට කත අදිනවා :baffled::baffled::baffled:
    :P:P

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14958844 said:
    හෝම් පේජ් එකේ බැනර් ඒක අයින් කරන්නෙ පොලෝසියෙන්ද? :angry::angry::angry::angry::angry:
    බට්ට පගාව දීල බැනර් ඒක වැඩි වෙලාවක් දාගන්න
    රේඩියෝ ක කොරියාවට කත අදිනවා :baffled::baffled::baffled:
    :P:P


    මේ දැන් උඹ කොයි හරියේ වගේද
    උදේ 4 ඉඳන් බස් එකේ යන නිසා
    නිදි මතට පේන දේවල්
    :P:P:P:P
    ඒ නිසා ගනන් ගන්න එපා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    anju.r 102
    <DNA 76
    Ereshaz77 62
    පූස් 61
    Tyra Dee 39
    hancok 39
    Harshat92 35
    delmar 30
    sayu11111 29
    Randike Mendis 29
    Mr.Truth 24
    U_knw_me 20
    එළකිරි කොල්ලෙක් 20
    CuteBaby 16
    dilrasan 15
    Wolverine GTR 13
    I'ts My Style 6
    gayankuwait 5
    tharindumj 3
    jtvsanjeewa 2
    .::|Dark_Knight|::. 2
    Meva 1
    Radio 1
    rocat90 1
    AD Udara 1


    :cool::cool:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14958271 said:
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබ දෑසම මා
    සෙවුව තරම්

    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්

    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඔබේ දෑස් මතින්
    මා පැතූ පැතුම්
    ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්

    ඒ පැතු පැතුමන්
    පිරු පෙරුමන්
    කදුලැල්ලක් වී
    ගැලූ තරම්

    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඔබ නෙතු දැහැනෙ
    සමවැදි මෙමා
    ඔය නෙතු තුළ මා සිතූ සිතුම්

    බොඳ වූ සිතුවම්
    බිඳුණු හසරැල්
    සොවින් මා ඒ හෙලූ සුසුම්

    ඔබ නොදනී මුළු ලොවම දනී
    Me show eke sinhala sindut giyada :baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Me show eke sinhala sindut giyada :baffled:

    ඔව් ඇයි අවුල්ද? :P

    මේ දැන් උඹ කොයි හරියේ වගේද
    උදේ 4 ඉඳන් බස් එකේ යන නිසා
    නිදි මතට පේන දේවල්
    :P:P:P:P
    ඒ නිසා ගනන් ගන්න එපා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ගෙදරින් පහට ගියෙ දැන් ආවේ. නිදාගන්නත් ඕනෙද මන්ද :baffled: අමතක උනා නිදාගන්න