හදවත් ගැස්මෙන්

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලස්සනයි අක්කෙ...
මොනවා කියන්නද කියලා හිතෙන් නෑ මේක කියෙව්වම...
තව තවත් ලියන්න:P:P
 
  • Like
Reactions: U_knw_me

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
the+end.JPG
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හද අරණේ පිපි
    සෙනේ සිතුම් මල්
    නුඹේ නමින් පීදේවී.....
    බිතු සිතුවම් රූ ඡායා පරදන
    සොඳුරු සිතුම් යලි නොමැකේවී


    දෙතොලග රැඳි මුදු මදහස සිහිවී
    මතක පෙතේ මා සක්මන් කරනෙමි
    අඳුරු වළාගැබ අතර සැඟව සඳ
    ඔබේ සුවඳ ඇයි අද නැත්තේ.......
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    "හදවතේ ගැස්මෙන් මිදුනම මැරෙනවනෙ :dull::oo::baffled::rolleyes::P:P :P"


    :sorry: Prasiddiye samawa illa sitinawa dapu post eka gana, joliyata damme :sorry:
    හාකෝ ..... ;);););)ප්‍රසිද්දියේ සමාව භාජනයක දාල වහලා ... පරිස්සමට තියලා තියන්නන් .. ලංකාවට එත්දී ගේන්නන්කෝ :P:P:P:P:P
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :sorry: Prasiddiye samawa illa sitinawa dapu post eka gana, joliyata damme :sorry:
    රෙප් කපා ආතල් ගත් අයට ප්‍රනාමය
    :D
    :angry::angry::angry::angry: කවුද???? rep කැපුවේ ???? මම කවදාවත් කාගෙවත් rep කපලා නෑ :angry::angry::angry::angry: