THOSHIBA L850/B411 LAP FOR SALE

liger

Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    THOSHIBA L850/B411 LAP (i7)FOR SALE

    http://ikman.lk/en/toshiba-satellite-l850-b411-for-sale-colombo මචන්ලා මම lapඑකක් ගත්තා දැන් මාසෙකට වීතර කලින් ,මට ඒ lap එක විකුණගන්න ඕනා ,මම ගත්තේ 115,000/=
    lap එක 100,000/= වෙතර දෙන්න තම මගේ අදහස ,(with one year international warrenty)
    i7,750GB heard,6GB RAM(2GB Dedicated),AMD VGA
    පහල link එකේ lapඑකේ සම්පුර්ණ විස්තර තියනවා ,

    http://www.toshibamea.com/ComputerProduct/4/Satellite_L850-B411/51454?pageid=4

    ikmanඑකේ දාපු add එකේ link එක

    http://ikman.lk/en/toshiba-satellite-l850-b411-for-sale-colombo

    මම lap එක විකුනනේ, මම කරන softwear එකට මේකේ තියන VGA cardඑක support කරන්නේ නැහැ .

    මට මේක වීකුන්න පොඩි helpඑකක් දෙනවානම් ලොකු දෙයක් ,

    සිරාවටම මචන් මම මේක නිසා ටීකක් හිරවෙලා ඉන්නේ .
    ඉතින් මචන්ලා මට පුළුවන් උදව්වක් කරනවද ?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    කොහෙන්ද මේක ගත්තේ. ගත්ත තැනට සමහර වේලාවට කතා කරලා ගාණ අඩු කරලා දෙන්න පුලුවන් වෙයි නේ.
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    Barkleys ekenda gaththe?
    Keyboard eke arab akuru thiyenawane? :)

    keyboard eka maru karaganna puluwannam oka wikunaganna lesi wei..(My idea)
    nethnam adu karala denna keyboard eke ganath ekkama..

    naha ban mama saudi walin gatte,arab akuru thama thiyenne:rolleyes:
     

    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    bump macho...

    man meka adane dekke. man iye gattha dell 3521 I7 3ed generation, 4GB ram, 2GB dedicated VGA, 1TB hard disk. yaluwekge shop ekakin tikak aduwata gattha e nisa..