MEGA SIM SALE: Anytime data , Data+Voice, Couple, Voice

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    100 eka ain wenawa machan
    Oyata 450i wenneh
    Kohomath eken anynetwork 400 minuets cover wenawa machan
    Group eke kohomath free

    eka thama cc ekin kiwe 100 eka ain wena kathawak
    eka addon ekak widihata danata barilu
    machan any network 400n thama group eke call ehemath ganta wene eka paadui mage total 600 minutes wath grup eka athule gannawa ethakota 400minutes madi:no:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^

    Machan oya call karala ahala balanna package eka change unata cug eka tynawa da kiyala ?
    Tynawa nam group eke calls free

    Nattan machan oyata oka 1200 minuets walata convert karaganna eelaga billing cycle eke indan
    Eka wasi 890/- total bill eka
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Machan oya call karala ahala balanna package eka change unata cug eka tynawa da kiyala ?
    Tynawa nam group eke calls free

    Nattan machan oyata oka 1200 minuets walata convert karaganna eelaga billing cycle eke indan
    Eka wasi 890/- total bill eka

    ela thanks:yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    මොබිටෙල් prepaid පැකේජ් එකක් යනව නේද 300 රිලෝඩ් කරල 1000 minutes ෆ්‍රී ලැබෙන. අර ඉස්සර දුන්න උපහාර පැකේජ් එක වගේ එකක්. ඒ ගැන විස්තරයක දාන්න.
     
    • Like
    Reactions: kitZrocks

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    wisthara pm karahan

    Ewwa machan

    මොබිටෙල් prepaid පැකේජ් එකක් යනව නේද 300 රිලෝඩ් කරල 1000 minutes ෆ්‍රී ලැබෙන. අර ඉස්සර දුන්න උපහාර පැකේජ් එක වගේ එකක්. ඒ ගැන විස්තරයක දාන්න.

    Airtel witharai karanneh machan mama
     
    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    machan data sim ekak oni 10Gb wage....gana kohomada....meka ganna oni doc...monada....light bill,water bill ne machan....rent ekata inne kohomada ganna puluwanda....
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ඔන්න මාත් ගත්තා සිම් එකක් විනාඩි 1200 එයාටෙල් පැකේජ් එක, ඊයේ කථා කරා අද උදේ ගෙනත් දුන්නා..., මට හරියන නම්බර් එකක් තොරගන්නත් මල්ලි ගොඩක් උදව් කරා ස්තුතියි.. ( තව මගේ යාලුවක්ටත් සිම් එකක් ඉල්ලුව එකත් එක්කම ගෙනත් දුන්නා )
     
    • Like
    Reactions: kitZrocks

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඔන්න මාත් ගත්තා සිම් එකක් විනාඩි 1200 එයාටෙල් පැකේජ් එක, ඊයේ කථා කරා අද උදේ ගෙනත් දුන්නා..., මට හරියන නම්බර් එකක් තොරගන්නත් මල්ලි ගොඩක් උදව් කරා ස්තුතියි.. ( තව මගේ යාලුවක්ටත් සිම් එකක් ඉල්ලුව එකත් එක්කම ගෙනත් දුන්නා )

    Thanks for the support bother :love: