๑۩۞۩๑ HUAWEI E303 අන්ලොක් කෝඩ් ඔනේ අය එන්න๑۩۞۩๑

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mama kalin 10 parak gahala thiyanawa a wunata mobitel witharai wada . dan mama gahanne kohatada

    XP නම් තියෙන්නේ Hyper Terminal එකෙන් ට්‍රය් කරන්න. ( මට මීලගට අන්ලොක් කරන්න එකක් ලැබුන ගමන් ට්‍රයි කරලා කියන්නම්.) බ්ලොක් උනාමත් දෙන්න command එකක් එක්ක කෝඩ් එකක් සමහර සයිට් වල දෙනවා. දීල බලලා නම් නෑ.
    Open Hyperterminal
    You must set com port on modem (Huawei Mobile Connect - 3G Modem)
    Type following command : AT^CARDLOCK=”<you unlock code>”
    Validate it by pressing Enter.

    http://www.unlock4modem.in/2012/09/enter-unlock-code-on-huawei-phone-or.html

    7 වලට මෙහෙම කරන්න (ටෙස්ට් කරා , වැඩ)
    http://h0w2.blogspot.com/2011/09/how-to-enable-hyper-terminal-in-windows.html
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    IMEI-868988014515875
    model-E303

    Welcome to Octopus Suite version 1.1.7
    --------------------------------------------------------------------------------
    IMEI: 868988-01-451587-5
    Connecting to server...OK
    Octopus smart card is present.
    Checking smart card...OK
    Authorizing...OK
    Checking operation...OK
    Checking IMEI...OK
    Get unlock codes...
    Codes count:1
    Unlock Code (Algorithm #2): 47048197
    අද ඔන්ලයින් ඒක වැඩ නෑ වගේ බන්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    huawei අන්ලොක් කෝඩ් හැදෙන හැටි බලා ගන්න ඕනෙද?

    ඔයාලට හිතා ගන්න පුලුවන්ද මේ කෝඩ් කල්කියුලේට් වෙන්නේ කොහොමද කියලා.

    Huawei පරණ ආකාරය

    අපි ගමු imei එක 927264226200006 කියලා (ඔව් ඒ මගේ යුසර් නේම් එක තමා)
    ඊළගට මෙහෙම වැඩක් කරන්න ඕනේ අපි ඉමි එකට පස්සේ 5e8dd316726b0335 කැල්ලක් දානවා.
    ඒ කියන්නේ මෙහෙම 9272642262000065e8dd316726b0335
    ඊළගට ඒ ආපු කෝඩ් එක MD5 ආකාරයට කල්කියුලේට් කර ගන්න ඕනේ. (විකිපීඩියා විමසත්වා)
    එකට මේ සයිට් එක උදව් වෙයි http://atutility.com/page/online-md5-calculator
    එතකොට එන්නේ මෙහෙම කෝඩ් එකක්
    1md5.jpg

    71164b7affce70039cb01d423f917c1d
    එක අපි ඉලක්කම් දෙක දෙක වෙන් කර ගන්න ඕනේ
    (71) [16] {4b} |7a| (ff) [ce] {70} |03| (9c) [b0] {1d} |42| (3f) [91] {7c} |1d|
    වරහන් දාල තියෙන්නේ ලේසි වෙන්න.
    දැන් වින්ඩෝස් කැල්කියුලේටර් එක අරගෙන View>Programmer mode එක දාගන්න Hex තෝරන්න
    2calc.jpg

    දැන් අමුතුම ගානක් හදන්න යන්නේ. xor කියල බටන් එකක් ඇති එකේ.
    (මේ ටික ගන්න)71 xor ff xor 9c xor 3f = 2D
    [මේ ටික ගන්න]16 xor ce xor b0 xor 91 =F9
    {මේ ටික ගන්න}4b xor 70 xor 1d xor 7c =5A
    |මේ ටික ගන්න|7a xor 03 xor 42 xor 1d =26

    දැන් ආපු උත්තර ටික පිළිවෙලට තියාගෙන යන්න මෙහෙම
    2DF95A26
    ඊට පස්සේ මෙහෙම ගානකුත් හදන්න වෙනවා and,or බටන් පාවිච්චි කරලා (කැල් එක හදපු කෙනා ඒවා ඇඩ් කරපු එකෙන් වැඩක් ගන්නත් ඕනෙනේ)
    2DF95A26 and 1ffffff or 2000000 = 3F95A26
    3hex.jpg

    මට ආපු උත්තරේ 3F95A26 දැන් dec සෙලෙක්ට් කරන්න එතකොට ඩෙසිමල් වලින් අන්ලොක් කෝඩ් එක පෙන්නාවි
    4dec.jpg

    මට ආවේ 66673190

    ------
    මේ ඔන්ලයින් කැල් එකක ප්‍රතිපල
    IMEI: 927264226200006
    OLD ALGORITHM UNLOCK CODE: 66673190
    FLASH CODE: 50102770
    COUNTER RESET HASH: 71164b7affce70039cb01d423f917c1d

    හරිනේ.

    මේ ඩොන්ගල් වල මේ විදියට තමා කෝඩ් එක එන්නේ.
    E150, E1550, E155, E156, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, EG162G, EG602, EG602G, Vodafone K2540, Vodafone K3515, Vodafone K3520, Vodafone K3565, Vodafone K3715

    හැබැයි මේ ඩොන්ගල් වල කෝඩ් එක කැල්කියුලේට් කරන විදිය වෙනස්. ඒ ක්‍රමය නම් මට තාම හොයාගන්න බැරි උනා.
    E171, E173Cs-1, E1732, E173, E272, E303, E303 HiLink, E3121(320s, 320d), E3131(420s, 420d), E352, E353, E355, E357, E363, E362, E367, E368, E369, E372, E392, E397, E398, E586, E5776 (821FT)


    මගේ අවසරයක් නැතිව කොපි කරන්න නම් එපා.
    ඉමි එකට දාල තියෙන්නේ wasangaama කියල මොබයිල් කී බෝඩ් එකකින් ටයිප් කරන ආකාරයටය.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ IMEI එකටත් unlock code එකක් දෙන්න පුළුවන්ද?

    Model E303s-1

    IMEI : 861862003870368

    S/N U9C4CA9231402258
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ IMEI එකටත් unlock code එකක් දෙන්න පුළුවන්ද?

    Model E303s-1

    IMEI : 861862003870368

    S/N U9C4CA9231402258

    Welcome to Octopus Suite version 1.1.7
    --------------------------------------------------------------------------------
    IMEI: 861862-00-387036-8
    Connecting to server...OK
    Octopus smart card is present.
    Checking smart card...OK
    Authorizing...OK
    Checking operation...OK
    Checking IMEI...OK
    Get unlock codes...
    Codes count:1
    Unlock Code (Algorithm #2): 18717847
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan mage ekath unlock karala dena puluwanda?
    Model E303
    IMEI: 868988011304042
    rep+++
    ------
    IMEI: 868988-01-130404-2
    Connecting to server...OK
    Octopus smart card is present.
    Checking smart card...OK
    Authorizing...OK
    Checking operation...OK
    Checking IMEI...OK
    Get unlock codes...
    Codes count:1
    Unlock Code (Algorithm #2): 20181528
     

    ishanc

    Member
    Apr 16, 2011
    321
    91
    0
    ------
    IMEI: 868988-01-130404-2
    Connecting to server...OK
    Octopus smart card is present.
    Checking smart card...OK
    Authorizing...OK
    Checking operation...OK
    Checking IMEI...OK
    Get unlock codes...
    Codes count:1
    Unlock Code (Algorithm #2): 20181528
    umbanam machan supiri wedak kale.thanks a lot machan:yes::yes::yes::yes: adakale ubala wage porawal adui bn
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔයාලා පිට රටවලින් ඩොන්ගල් ගේනකොට ඉස්සෙල්ලම බලන්න ඒක CDMA එකක්ද කියල. අද එකෙක් එකක් උස්සන් ඇවිත් අන්ලොක් කරන්න කියලා HUAWEI EC නම්බර් එකක්
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    IMEI: 868988-01-450043-0
    Connecting to server...OK
    Octopus smart card is present.
    Checking smart card...OK
    Authorizing...OK
    Checking operation...OK
    Checking IMEI...OK
    Get unlock codes...
    Codes count:1
    Unlock Code (Algorithm #2): 71427614


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif