එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by Nebuchadnezzer
harpos0057_SP.jpg

ජනෙල් රෙද්ද අස්සෙන් එබිකම් කරයි... :rofl:
:rofl:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෴සමනලී෴;14961592 said:
    අයියා විකාර ඇඳුම් කියලා අදහස් කලේ මොන වගේ ඇඳුම්ද...........?
    ඒක මට පැහැදිලි කරන්න නම් තේරෙන්නේ නෑ.......:dull::dull::dull:

    සාමාන්‍ය‍යෙන් කෙල්ලෙක් අඳින ඇඳුම් ඔ‍යා දන්නවනේ.....
    හැබැ‍යි ගම්බද කෙල්ලෙක් අඳින ඇඳුමක් කොළඹ ඉන්න කෙල්ලෙක් අඳීන ඇඳුමක් එක්ක සංසන්දන‍ය කරලා බැලුවොත් ගම්බද කෙනෙකුට කොළඹ කෙල්ලගේ ඇඳුම පේන්නේ විකාර‍යක් වගේ.........

    කි‍යපු දේ තේරුනාද දන්නේ නෑ.......:baffled::baffled::baffled:

    හැබැ‍යි කැම්පස් එකකට ගි‍යොත් ඔ‍ය හැමදනාම ඉන්න හින්දා මට නම් ඔ‍ය හැමදෙනාම පේන්නේ සාමාන්‍ය විදි‍යට......
    ඒත් සමහර අ‍ය ඔ‍ය කොළඹ style එකටත් එහා ගි‍ය විකාර ඇඳුම් අඳිනවා....... මම කි‍යන්න උත්සහ කලේ ඒක‍යි.......

    මීට වැඩි‍ය සරලව කි‍යන්න නම් තේරෙන්නේ නෑ........:dull::dull::dull:

    :yes:
    kohmath eka parak dakala nam kisima kenek gana hari nigamanakate enna bae:Dsamahara aya ennawane bohoma ahinsaka widiyata enna kattiya:yes:poddak hoyala baluwoth danganna puluwan kochcara ahinsakadha kiyala:cool:
    අනිවා මචන්.....මම ඔහොම කෙල්ලොත් දන්නවා......:yes::yes::yes:
    ඉන්නේ නම් පත්තිනි අම්මලා වගේ...... හැබැ‍යි ලෝකේ කාලා වතුර බීලා ඉන්නේ.......
    :rofl::rofl::rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.