එලකිරි Night Club IV

Status
Not open for further replies.
Jun 26, 2012
591
162
0
transilvania.gif

ඔය වගේ පිංතූර හදන්නෙ කොහොමද......?
 
May 15, 2010
1,654
109
0
In your heart.....
ආ ගිය අතක් නොමැත... :(
අවසන් වරට හැද සිටියේ කිමෙක් දැයි කියා වත් බලාගන්න බැරි උනා...
:baffled:

අයියෝ....... :( :( බලන්න ඉතින් අපි දැන් චා කරන්නේ කාවද......

ගාස්තු ගෙවපු නැති එවුන් සහ පොඩි එවුන් මේකට එන්න එපා.......:P:P:P

රෙක්ස්....... වහගන්නවා කට...... :frown::frown::frown:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14961958 said:
    නිකම් ඉතින් කිව්වේ....... :P:P:P
    අන්න හොඳ‍යි......:cool::cool::cool:
    මම මෙහෙම හිටි‍යට ඇල් වතුරත් නිවලා බොන අහිංසක කොල්ලෙක්......:yes::yes::yes:
    ඔ‍ය වගේ හොර වැඩ කරන්නේ නෑ......
    :no::no::no:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුදු රෝස;14961970 said:
    අයියෝ....... :( :( බලන්න ඉතින් අපි දැන් චා කරන්නේ කාවද......
    :(:( දුක තමා රංජනී... ආ.. නෑ... මේ.. මම කිව්වේ රෝසි... :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14961970 said:
    රෙක්ස්....... වහගන්නවා කට...... :frown::frown::frown:
    එහෙනම් මේ දේවල් කරන්න ඕනේ......:yes::yes::yes:

    1.Kra ගෙන් ඇතුලත් වීමේ ගාස්තුව අ‍යකරගන්න ඕනේ......

    2.animation හැම thread එකකදිම වගේ මේකෙත් චූ දැම්මොත් ඒකට අවශ්‍ය ක්‍රි‍යා මාර්ග ඔ‍යාම ක්‍රි‍යාත්මක කරන්න ඕනේ.......

    ඒ දේවල් වෙනවනම් මම පාඩුවේ ඉන්නම්.......
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.