godaaaaaaaaak lassanaiiiiiii ...මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා ..

godaaaaaaaaak lassanaiiiiiii ...![]()
kalin rep deelalune :/

ගොඩක් ලස්සනයි අක්කෙ![]()
rep denna be lu

"මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා .."
mamath mehema hithuwane..![]()
really nice.Keep writing..

ඇය අවදි වී ඇවිත්...නුඹ අරගෙන ගියා...
මං ඇවිත් නුඹලාට...සුබ පතලා ගියා...
අදටත් ඉන්නකොට...ඉඳ හිටක ඇස් පියා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහෙද උන්නේ කියා...
excellent..

ඔයාගේ කවි වලට ඇඬෙනවා හලෝ...කියල වැඩක් නෑ පට්ටයි
![]()
