.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන්ලා පොඩි උදවුවක් , :D:D
    මගේ samsung galaxy nexus i9250 එකේ display එක damage වෙලා. :baffled:
    මට ඒක හදාගන්න ඕන.
    ඔකොම වැඩ. :P:P
    call එක answer කලාම display එක off වෙනවා. :angry::angry:
    වෙන කිසිම අවුලක් නැහැ. :yes::yes::yes:
    අඩුවට display එකක් අඩුවට ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියනවද?:D:D:D:D

    මේක වෙලා තියෙන්නේ screen එකේ crack එක තියෙන්නේ sensor එක උඩින්මයි. :confused::confused::confused:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    මචන්ලා පොඩි උදවුවක් , :D:D
    මගේ samsung galaxy nexus i9250 එකේ display එක damage වෙලා. :baffled:
    මට ඒක හදාගන්න ඕන.
    ඔකොම වැඩ. :P:P
    call එක answer කලාම display එක off වෙනවා. :angry::angry:
    වෙන කිසිම අවුලක් නැහැ. :yes::yes::yes:
    අඩුවට display එකක් අඩුවට ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියනවද?:D:D:D:D

    මේක වෙලා තියෙන්නේ screen එකේ crack එක තියෙන්නේ sensor එක උඩින්මයි. :confused::confused::confused:

    bump
     
    • Like
    Reactions: Mirrors

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    machan mage phone eka samsung galaxy s2, ics tiyenne..phone eke alarm set
    karala off eke tibunoth alarm vadinne ne..mata phone eka off eke tiyeddi alam
    vadina apps ekkak dennakooo..loku udawwak. wadata yanna alam eka daganna
    one ban eekai..
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    danna kenek innawanam help me..........................
    xperia S ekata Jelly Bean Official update karanna puluwanda????

    පුළුවන්.ඒත් official දෙන්නේ මැයි අන්තිමට.
    leaked එකක් තියෙනවා ඕනෙනම්, ඒත් දාන්න BL unlock කරන්න ඕනේ.


    [LT26i][4.1.2]{LEAK} Sony JellyBean Firmware: 6.2.B.0.197 (WORKING!)


    Acnitide dala tibba neda uta JB awa kiala...e Custom ekakda dala tibbe?

    ඒ තිබුනේ P එක ගැන මචන්.


    Machan Galaxy S2 Korean Version ekata Jelly Bean daganna help karapanko

    «- Korean Anycall Galaxy S - SHW-M110S Help Thread -»

    පොඩ්ඩක් ඔය ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහල බලපන්.


    live with walkman ekak thiynawa boot loader unloack kranna baa.jelly bean update kranna widiyak kiyanna dan thiyanne ics :no::no::no:

    official jb නෑ.
    custom jb එකක් දාන්න නම් BL unlock කරන්න ඕනේ.


    poweramp crack karaganna bari una ban.. :no::no::no:

    එහෙනම් ෆෝන් එක root කරලා නැතුව ඇති.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    චිරි චිරි වැස්ස;14962740 said:
    TubeMate YouTube Downloader v1.05.48 build 311 Ad-Free
    Download

    ade tanx machoo :)
    You must spread some Reputation around before giving it to චිරි චිරි වැස්ස again. :(