සුදු රෝස;14963008 said:ඒකට ඉතින් මට කලන්න දෙයක් නෑ.......![]()






සුදු රෝස;14963055 said:මම කොහොමත් සතුටින් තමයි ඉන්නේ..........ඔයාලට වාගේ අඬන වැළපෙන scenes මට නෑනේ......
![]()




හැබැයි හිටියොත් නම් අනිවා පාටියක් ඕනේ.......![]()
පූස්;14963801 said:

සුදු රෝස;14964049 said:



කූලත් නැති එකේ උඹ ආතල් දෙන්න පටන්ගත්තද.......සුබ උදාසනක් හැමෝටම![]()


