awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් දීයල්ලා.... pulsar 135 එකක් තියෙනවා නම් උඹලටත් මෙහෙම හිතිලා ඇති...

    මචන් මගේ bike එකේ ඉස්සරහ ටයර් එක company එකෙන් දාලා එව්වේ 2.75-17 එත් මම එක ගෙවුනට පස්සේ 90/90-17 (tube less) එකක් දැම්මා... කිසි අවුලක් නැ.... අගේට වැඩ..

    ඒත් මචං දැන් bike eke පස්සහ ටයරය ගෙවිලා තියෙන්නේ. ඒක දාන්න කලින් මට දෙයක් පින්වත් උඹලාගෙන් දැන ගන්න ඕන. bike ekata ආපු ටයර් සයිස් එක 100/90-17. ඒත් දැන් මම දාන්න හිතන් ඉන්නේ 120/80- 17.
    1 මේ ටයරය දාන්න පුලුවන් වෙයිද?
    2 බයිසිකලේ මඩ් ගාඩ් වල දෙපැත්තේ වදින එකක් නැද්ද?
    3 කොහොම හරි තටමලා දැම්මොත් හැඬලින් වල අප්සට් වෙයිද?
    4 තිබුන size එකට වඩා පොඩ්ඩක් හරි ලොකු ටයරයක් දාන්න බැරි වෙයිද මේ කියන size නැතුව?
    5 බයිසිකලේ වෙනසක් නොකර මීට වඩා ටිකක් හරි ලොකු ටයරයක් දාන්න බැරි වෙයිද?

    පල්සර් වැඩ්ඩෙක් හරි, දන්න කෙනෙක් හරි, 120/80- 17 ටයරය දාපු කෙනෙක් හරි ඉන්නවනම් මට කියනවද? පිංතූරයකුත් දාන්න පුලුවන් නම් ලොකු දෙයක්....

    බම්ප් එකක්වත් දාලා පලෝ.....
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දාන්න පුළුවන්ද බැරිද කියලා ටයර් එක දාන තැනින් අහපන්..
    එතකොට උන් කියන්න දාන්න බැරි නම්..:dull:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දාන්න පුලුවන්....
    මම දන්න එකෙක් දැම්මා..

    උන් සමහරවිට කියයි ගර්ඩ් ටික ගලවන්න ඔනේ කියලා ,
    මොකද්ද වෝශර් දාල හයි කර සීන් එකක් තියෙනවා, උබ පොඩ්ඩක් හදන තැනට ගිහින් කියල බලපන්
    .
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    දාන්න පුළුවන්ද බැරිද කියලා ටයර් එක දාන තැනින් අහපන්..
    එතකොට උන් කියන්න දාන්න බැරි නම්..:dull:


    උන්නම් කිව්වා බන් වෑල්ඩින් කරලා හරි දාමු කියලා බන්... ඒත් පස්සේ මොනවා හරි වෙයිද දන්නේ නෑ නේ බන්... හරියටම සුවර් කර ගන්න ඕන බන් දාන්න පුලුවන්මද කියලා...
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    දාන්න පුලුවන්....
    මම දන්න එකෙක් දැම්මා..

    උන් සමහරවිට කියයි ගර්ඩ් ටික ගලවන්න ඔනේ කියලා ,
    මොකද්ද වෝශර් දාල හයි කර සීන් එකක් තියෙනවා, උබ පොඩ්ඩක් හදන තැනට ගිහින් කියල බලපන්
    .

    තැන්කූ මචං... පොඩ්ඩක් උගෙන් විස්තර අහලා කියන්න බැරිද? FB wala innawanam mata link eka dennakoooo :love::love::love:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    දාන්න පුළුවන් වගේ බං. මගෙත් තියෙන්නේ ඔයින් එකක්. තාම 9000 බං දුවල තියෙන්නේ. ඒ නිසා ඔය සීන් එකට උනන්දු උනේ නෑ.

    මඩ ගාර්ඩ් එකේ ඉඩක් තියෙනවා බං. මදි උනොත් බ්‍රකට් එකෙන් ටිකක් ඈත් කරල තමා දාන්න වෙන්නේ. ඕක ඉතිං ලොකු ටයරය තියලම තමා බලන්න වෙන්නේ.
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    දාන්න පුළුවන් වගේ බං. මගෙත් තියෙන්නේ ඔයින් එකක්. තාම 9000 බං දුවල තියෙන්නේ. ඒ නිසා ඔය සීන් එකට උනන්දු උනේ නෑ.

    මඩ ගාර්ඩ් එකේ ඉඩක් තියෙනවා බං. මදි උනොත් බ්‍රකට් එකෙන් ටිකක් ඈත් කරල තමා දාන්න වෙන්නේ. ඕක ඉතිං ලොකු ටයරය තියලම තමා බලන්න වෙන්නේ.



    ow ban balanna ona try karala