පූස්;14966576 said:
වචන කතා කරද්දී නවත්ත නවත්ත තමයි කතා කරන්නෙ. උඹ හිතුවද කැන්ඩියන් බීප් ටෝන් ඒක වගේ ඒක දිගට බීප් කියනවා කියල![]()
හා කා වෙනුවෙන්ද ඉල්ලන්නේ ????![]()
මට ක්ලැරන්ස් මහත්තයාගේ සින්දු 3ක් ඕන
![]()
app එකේ INSTALLS: 5,000 - 10,000![]()
![]()



හා කා වෙනුවෙන්ද ඉල්ලන්නේ ????
රේඩියෝ අහන හැමෝම .. app ඒක install කරපු හැමෝම 
4.9 ස්ටාර් .. එක්කෙනෙක් 1 ස්ටාර් දීල තව එක්කෙනෙක් 3 ස්ටාර් දීල![]()


අපි නං නෑ බෑ නොකිය 5 stars ම දුන්න4.9 ස්ටාර් .. එක්කෙනෙක් 1 ස්ටාර් දීල තව එක්කෙනෙක් 3 ස්ටාර් දීල![]()



පූස්;14966601 said:
දැන් ඉතින් මොකද කරන්න කියන්නේ අපිට.
මට කියෝලා ඕක අන්ඉන්ස්ටෝල් කරෝ කරෝ කීපාරක් නං ඉන්ස්ටෝල් කෙරෙව්වද?
පූස්;14966601 said:
දැන් ඉතින් මොකද කරන්න කියන්නේ අපිට.
මට කියෝලා ඕක අන්ඉන්ස්ටෝල් කරෝ කරෝ කීපාරක් නං ඉන්ස්ටෝල් කෙරෙව්වද?
අපි නං නෑ බෑ නොකිය 5 stars ම දුන්න
ක දැක්කම අමුතු හැගීමක් එනවා, එපා යකෝ ඕක දාන්න.. තුක් මට පෙන්න බෑ
