2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට නම් ආරංචි ආවේ උබ අනුන්ගේ ළමයින්ට උප්පැන්නේ දෙනවා කියලා.. :lol::lol:
    8.gif
    කව්ද යකෝ ඒ රෙජිස්ටාර් ? :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ වෙන් වෙන දේවල් කියන්න එපා kandyan අයියේ .... :baffled::baffled::baffled:
    දුක හිතෙනවා.... අම්ම මතක් වෙනවා ... ගෙදර මතක් වෙනවා .... :frown::frown::frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගේ song එක දුන්නට ගොඩක් ගොඩක් පිං kandyan අයියේ ...... අම්මා තරං අපි වෙනුවෙන් ආදරේ උතුරන කෙනෙක් මේ ලෝකේ තවත් නෑ ...... :yes::yes::yes::yes: