2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අර හොට්ට කරන වැඩ වලින් තව පොඩ්ඩෙන් මම ගෙදරින් දොට්ට දානව :dull:.. හර්ෂ තාත්ත කෙනෙක් වෙලා :love:



    8.gif
    8.gif
    8.gif


    ..හුටා..

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රිටර්න් days පහු වෙලා උබට ඩිවෝස් වෙන්න බෑ... දැන් දරු නැලවිලි ගී පුරුදු වෙයන් උබේ බෙලෙක්ක කටහඩින් :dull: අපිත් සෙට් වෙලා එන්නම් සැන් පව්ඩර් ටිකක් අරගෙන :love: අයිත් උප්පැන්න ලියන්න යන්නේ නැ :angry: :angry:

    :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අපි කලින් හිටපු ගෙවල් පැත්තේ පොඩි එකෙකුත් හිටියා උඹ වගේ
    ඌත් කිව්වා ඌ අයන්මෑන් කියලා
    මාසෙකට කලින් ඌව අංගොඩ නැවැත්තුවාලු
    පව් බං
    මමත් බලන්න ගියා :rofl:

    ෂුවර් ද අංගොඩ කියලා..
    :rolleyes::rolleyes::rolleyes: