2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    t1811.gif


    සුභ පතනවා කියහංකෝ

    :D:love: thnx
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම මේ සින්දුව 4000 පාරකට වඩා අහල ඇති. අපේ ඉස්කෝලෙ හැමදාම උදේ මම ඇතුලට යනකොටම පටන්ගන්නව:yes::yes::love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :dull: :dull: :dull: බට්ට මැරුම් කන්න හදන්නේ :dull:
    ඉතින් වදේ මත්තලෙන් ගොඩ බැහැ කෝ...
    :baffled::baffled::baffled:
    එතකොට කස්ටම් එකට අහුවෙන්නෙත් නැතිව
    කැලෑ පාරෙන් චොකලට් ටිකත් පාස්
    කොල ගන්න පුලුවන්..
    :yes::yes::yes:
    දොර ගාවට වෑන් එකක් එවලා තියෙන්නේ
    සල්ලි ගෙවලා ගෙදර යමන්..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උබ බෙරේ බැඳගත්ත නම් ගහ ... 10000 සුබ පැතුම් :love: .. අන්න ප්‍රසාදි උබ හොයනවා ... අබුල් කන්න ඕන කියල :rolleyes:

    :cool: samatha mandalen barinam mama Jiniwa yanawa mekata :rolleyes:. prasadi ubawamai hoyanne, XQL mewwa karaganna oni kiyala :rolleyes::rolleyes::rolleyes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඉතින් වදේ මත්තලෙන් ගොඩ බැහැ කෝ...
    :baffled::baffled::baffled:
    එතකොට කස්ටම් එකට අහුවෙන්නෙත් නැතිව
    කැලෑ පාරෙන් චොකලට් ටිකත් පාස්
    කොල ගන්න පුලුවන්..
    :yes::yes::yes:
    දොර ගාවට වෑන් එකක් එවලා තියෙන්නේ
    සල්ලි ගෙවලා ගෙදර යමන්..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :lol: