2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මේ සින්දුව 4000 පාරකට වඩා අහල ඇති. අපේ ඉස්කෝලෙ හැමදාම උදේ මම ඇතුලට යනකොටම පටන්ගන්නව:yes::yes::love::love:

    හෑ උඹ ඉස්කෝලෙත් ගියා ද :oo::oo::oo: එතකොට..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    රේඩියෝ පවුල නිසා මට හම්බුන හොදම යාලුවෝ දෙන්නෙක් වෙන අන්ජු, රශී ඉරෝශ් සහ එයාගේ මල්ලි, ඒ වගේම එළකිරි ට්‍රැවලර් කන්ඩායම නිසා හම්බුන ජේ කේ ආදිත්‍ය (කඩියා) නිසා අද වටිනාකම කියලා නිම කරන්න බැරි උදව් ගොඩක් හමුබුනා
    ස්තූතියි හැමෝටම
    ඒ වගේම එළකිරි රේඩියෝ පවුල, ගොඩක් ස්තූතියි
     

    oh-hello-smiley-emoticon.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉතින් වදේ මත්තලෙන් ගොඩ බැහැ කෝ...
    :baffled::baffled::baffled:
    එතකොට කස්ටම් එකට අහුවෙන්නෙත් නැතිව
    කැලෑ පාරෙන් චොකලට් ටිකත් පාස්
    කොල ගන්න පුලුවන්..
    :yes::yes::yes:
    දොර ගාවට වෑන් එකක් එවලා තියෙන්නේ
    සල්ලි ගෙවලා ගෙදර යමන්..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :love: :cool: :yes: වරෙන්කො හොර පාරේදී බඩ්ඩක් දෙන්නම් :baffled:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    රේඩියෝ පවුල නිසා මට හම්බුන හොදම යාලුවෝ දෙන්නෙක් වෙන අන්ජු, රශී ඉරෝශ් සහ එයාගේ මල්ලි, ඒ වගේම එළකිරි ට්‍රැවලර් කන්ඩායම නිසා හම්බුන ජේ කේ ආදිත්‍ය (කඩියා) නිසා අද වටිනාකම කියලා නිම කරන්න බැරි උදව් ගොඩක් හමුබුනා
    ස්තූතියි හැමෝටම
    ඒ වගේම එළකිරි රේඩියෝ පවුල, ගොඩක් ස්තූතියි

    oh-hello-smiley-emoticon.gif
    ELAKIRIYA WAGEE THANAK LOWETH NAA LOWI GAHTH NAA BAN...