මම මේ සින්දුව 4000 පාරකට වඩා අහල ඇති. අපේ ඉස්කෝලෙ හැමදාම උදේ මම ඇතුලට යනකොටම පටන්ගන්නව![]()
හෑ උඹ ඉස්කෝලෙත් ගියා ද 

එතකොට..


එතකොට..
මම මේ සින්දුව 4000 පාරකට වඩා අහල ඇති. අපේ ඉස්කෝලෙ හැමදාම උදේ මම ඇතුලට යනකොටම පටන්ගන්නව![]()


එතකොට..ඉතින් වදේ මත්තලෙන් ගොඩ බැහැ කෝ...
එතකොට කස්ටම් එකට අහුවෙන්නෙත් නැතිව
කැලෑ පාරෙන් චොකලට් ටිකත් පාස්
කොල ගන්න පුලුවන්..
දොර ගාවට වෑන් එකක් එවලා තියෙන්නේ
සල්ලි ගෙවලා ගෙදර යමන්..
වරෙන්කො හොර පාරේදී බඩ්ඩක් දෙන්නම් 
samatha mandalen barinam mama Jiniwa yanawa mekata
. prasadi ubawamai hoyanne, XQL mewwa karaganna oni kiyala
![]()
ඔන්න අයිත් උබ කියන්න බෑ ඒවා මේවා... උබ දැන් ප්රසදිට ඕන ඒවා කන්න දීපන් ..දොළ දුක උම ඉස්කෝලෙත් ගියාද?මම මේ සින්දුව 4000 පාරකට වඩා අහල ඇති. අපේ ඉස්කෝලෙ හැමදාම උදේ මම ඇතුලට යනකොටම පටන්ගන්නව![]()



ලොලේ ලොල්අඩෝ.. ඔය ගයාන් BC කියන එකාට ස්ටයිලා හැපී බර්ත් ඩේ කිව්වා කියපල්ලා..
රේඩියෝ පවුල නිසා මට හම්බුන හොදම යාලුවෝ දෙන්නෙක් වෙන අන්ජු, රශී ඉරෝශ් සහ එයාගේ මල්ලි, ඒ වගේම එළකිරි ට්‍රැවලර් කන්ඩායම නිසා හම්බුන ජේ කේ ආදිත්‍ය (කඩියා) නිසා අද වටිනාකම කියලා නිම කරන්න බැරි උදව් ගොඩක් හමුබුනා
ස්තූතියි හැමෝටම
ඒ වගේම එළකිරි රේඩියෝ පවුල, ගොඩක් ස්තූතියි
ඇන්ටන් ජෝන්ස්ගේ එකක් අහමු අපිmata baila githayak ahanna puluwan weida danne nehe neda?![]()