ගණිකාවක් සමග යහන්ගතවිමෙ ප්‍රතිපල

ගණිකාවක් සමග යහන්ගතවිමෙ ප්‍රතිපල

මෙ 4ටො වල ඉන්න ගෑනුන්වයි උන්ගෙ 4න් නොම්බරයි හොයන්න නෙවෙයි මෙක දාන්නෙ.. හුදෙක් දෑනුම සදහා පමනයි.
ඉස්සෙල්ලා බලමු ගණිකාවො ඊට පස්සෙ බලමු බලමු බඩුත් එක්ක හිටියම හෑදෙන සුපිරි ලෙඩ ටික.

postitution in colombo city
colombo.JPG

Chinees-Pro.jpg

images

ල0කාවෙ 4ටොස් 3ක් විතර දෑම්මම ඈතිනෙ. ඉලගට බලමු සි0ගප්පුරුව :baffled::baffled::baffled::baffled::P
prostitution in singapore
images

images

images

images

images

images

images

images

සි0ගප්පුරුව කියන්නෙ ගණිකාවො
විමානයක් ඉන්න රටක්. ඔය 4ටො ටික නිකන් කෑලනි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගෙ..දෑන් ඈති වගෙ මොකද යුරොප් රටවල්වල එවා දාන්න බෑරි නිසා තමයි සි0ග්ප්පුරුව උදාහරනෙට ගත්තෙ. දෑන් බලමු බඩුත් එක්ක හිටියම හෑදෙන සුපිරි ලෙඩ ටික.
1.GENITAL WARTS (HPV)
මෙ සදහා ලි0ගිකව එකතුවිම අවශ්ය නොවෙ රොගය ඈතිකෙනෙකුගෙ සම ඔබෙ සමෙ ස්පර්ශ විම ප්‍රමානවත් වෙ.මෙම සමහර ඉන්නන් පසුකාලින පිලිකා බවට පත්විය හෑක.
රොග ලක්ශන > රොස පෑහෑති ඉන්නන්. සමහර එවා ගොවා මලක හෑඩය ගනි

stds-s1-photo-of-genital-warts.jpg

2. Pubic Lice ලිංගාශ්‍රිත උකුණන්
මෙම උකුණන් කෙනෙකුගෙන් තවකෙනෙකුට ස්පර්ශය නිසා බෝ වෙයි. ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ජිවත් වෙයි.
රෝග ලක්ෂණ: ලිංගික ප්‍රදේශයේ කැසීම, උකුණන් දක්නට සිටීම.

stds-s2-photo-of-pubic-lice.jpg
3. Scabies (හොරි)
කුඩා කිඩවෙක්(mite) නිසා සමේ ඇතිවන රෝගයකි. එය සැමවිටම ලිංගාශ්‍රිත රෝග ගණයට නොවැටෙයි. නමුත් තරුණ අය අතර ලිංගික ආශ්‍රය නිසා පැතිරිය හැක.
රෝග ලක්ෂණ: ලිංගික ප්‍රදේශයේ කැසීම, රතු-රෝස පැහැති කුෂ්ටයක්

stds-s3-photo-of-scabies.jpg

4. gonorrhea (ගොනොරියා)
මෙය ප්‍රතිකාර නොකළහොත් නිසරු භාවයට මග පාදයි.
රෝග ලක්ෂණ: මුත්‍ර කරන විට දැවිල්ල සහ මුත්‍රා මාර්ගයෙන් දියරයක් පිටවීම සහ වෘෂණ කෝෂ ඉදිමීම පිරිමි අයගේ දක්නට ලැබෙන අතර, කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් දියර පිටවීම, ශ්‍රෝණිය ආශ්‍රිත කැක්කුම දක්නට ලැබෙයි. මුත්‍රා ආසාදනයක රෝග ලක්ෂණහා පටලවිය හැකියි.

stds-s4-photo-of-gonorrhea-infections.jpg

5.Syphilis උපදංශය
සිෆිලිස් වල මුල් රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් නොකරයි. නමුත් ප්‍රතිකාර නොකළහොත් අංශභාගය, අන්ධතාවය, සහ මරණයෙන් අවසන් වෙයි.රෝග ලක්ෂණ: ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් නොමැති තුවාල, මෙම තුවාල මගින් සිෆිලිස් තව කෙනෙකුට බෝ විය හැක. අතේ, යටිපතුලේ, කුෂ්ට(rash) හට ගැනීම. පසුව අක්මාවට, හදවතට, වකුගඩුවට, ස්නායු වලට සහ ඇස් වලට බලපායි.
stds-s5-photo-of-syphilis-infections.jpg

6. Chlamydia
Chlamydia බහුලව දක්නට ලැබෙන සමජරෝගයක් වන අතර ප්‍රතිකාර නොකිරීමෙන් නිසරු භාවයට තුඩු දිය හැක.
රෝග ලක්ෂණ: පිරිමි අයට මුත්‍රා දැවිල්ලක්, ශිෂ්නයේ දැවිල්ලක් සහ කැසීමද කාන්තාවන්ගේ යෝනි මාර්ගය කැසීම, දුර්ගන්දයක් පිටවීම, සහ මුත්‍රා දැවිල්ල දැකිය හැක.

stds-s6-photo-of-chlamydia-bacteria.jpg
7.Herpes Simplex Virus Type 1
තොල්පොටේ කැක්කුම සහිත තුවාල නිතර නිතර පැමිණේද? සමහරවිට එය හර්පිස් 1 විය හැකියි.
stds-s7-photo-of-herpes-simplex-virus-type-1.jpg

8.Herpes Simplex Virus Type 2
ලිංගාශ්‍රිත ප්‍රදේශයේ හර්පිස් ඇතිකරන්නාවූ වෛරසය මෙනමින් හැදින්වේ. රෝගය පාලනය කිරීමට බෙහෙත් තිබුනත් සුව කිරීමට නොහැක.
රෝග ලක්ෂණ: ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තද කැක්කුමක් ඇති බිබිලි.

stds-s8-photo-of-herpes-simplex-virus-type-2.jpg

9.Hepatitis B (හෙපටයිටිස් B)
මෙය අක්මාවට හානි කරන්නාවූ වයිරසයක් වෙයි. මෙය ලිංගික එකතුවිමකින්, වයිරසය ඇති කෙනෙකුගේ රුධිරය, නිරෝගී කෙනෙකුට ශරීරගතවීමෙන් වැලදෙයි. මෙය සාර්ථකව වැලක්වීමට එන්නත් ඇත. නමුත් රෝගය වැළදුණහොත් සුව කිරීමට බෙහෙත් නොමැති වුවත්, සාර්ථකව පාලනය කල හැක.
රෝග ලක්ෂණ: තද පැහැති මුත්‍රා, බඩ ඉදිමීම, සම සහ ඇස් කහ පැහැති වීම.

stds-s9-photo-of-hepatitis-b-virus.jpg

10.HIV/AIDS
HIV වයිරසය අපේ ප්‍රතිශක්තිකරණ පද්දතිය අඩපන කරයි. මෙය ලිංගික එකතුවිමකින්, වයිරසය ඇති කෙනෙකුගේ රුධිරය, නිරෝගී කෙනෙකුට ශරීරගතවීමෙන් වැලදෙයි. සහ HIV මවකගෙන් ඉපදෙන ළදරුවෙකුටද වැලදෙයි.
රෝග ලක්ෂණ: බොහෝවිට රෝගලක්ෂණ නොමැත. නමුත් මාස 2-3 ක් තිස්සේ තිබෙන සෙම්ප්‍රතිශ්‍යාව, ඉදිමුන වසා ගැටති, බර අඩු වීම, උණ, හිසරදය, දැකිය හැක.
stds-s10-photo-of-hiv-infections.jpg

11.Trichomoniasis
මෙය parasite එහෙමත් නැත්නම් පරපොශියකුගෙන් පැමිණෙන, ලිංගික ආශ්‍රයෙන් බෝවෙන ආසාදනයකි.
රෝග ලක්ෂණ: පිරිමි අයට මුත්‍ර දැවිල්ලක් සහ ශ්‍රාවයන් මුත්‍රා මාර්ගයෙන් පිටවිය හැක. කාන්තාවන්ගේ කහ-කොළ පැහැති ශ්‍රාවයක් යෝනි මාර්ගයෙන් පිට වෙයි, මෙය අදික දුර්ගන්දයෙන් යුක්තයි.
stds-s13-photo-of-tricomoniasis-parasite.jpg

12.Chancroid
Chancroid ලෙස හදුන්වන්නේ බක්ටියාවක් මගින් අසාදනය වන සමාජ රෝගයකි.
රෝග ලක්ෂණ: ඉතා අදික කැක්කුමෙන් යුත් තුවාල ලිංගාශ්‍රිත ප්‍රදේශයේ පැමිණෙයි.

stds-s14-photo-of-chancroid-infections.jpg

13.Pelvic Inflammatory Disease
මෙය කෙලින්ම සමාජ රෝගයක් නොවුනත් එය සමාජ රෝග නිසා ඇතිවිය හැකි සංකුලතවයකි, විශේෂයෙන්ම chlamydia සහ gonorrhea නිසා. මෙහිදී බැක්ටීරියා ගර්භාෂය, ඩිම්බ කෝෂ සහ ඒ අශ්‍රිතව හානි ඇති කරයි.
රෝග ලක්ෂණ: යටි බඩේ කැක්කුම, උණ, මුත්‍ර දැවිල්ල, යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම.

stds-s16-photo-of-pelvic-inflammatory-disease.jpg





සමාජ රෝග වලක්වා ගන්නේ කොහොමද?
ලිංගික ක්‍රියාකාරකම් එක සහකාරියකු/සහකාරයකු ට පමණක් සිමා කරන්න.
සමාජ රෝග ඇති යයි සිතිය හැකි සමග ලිංගික ක්‍රියාකාරකම් කරන විට උපත් පාලන කොපු (condoms) පාවිච්චි කරන්න.
ලිංගික රෝග ගැන දැනුවත් වී සිටින්න, රෝග ලක්ෂණ පහල වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර පතන්න.

ආරොග්යා පරමාලාබා

:yes::yes::yes::yes::yes::yes:

රෙප් නෑතත් බම්පියක්වත් දාලා යන්න වෙන කෙනෙක්ට මෙ දෑනුම ලබාගන්න පුලුවන් වෙයි එතකොට.
 
Last edited by a moderator:

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැනුවත් කීරීම ගැන ස්තුතියි !
    මම හිතන්නෙ මේ වගේ ලෙඩ සොබාදහමෙන් ලැබිලා තියෙන්නේ මිනිස්සුන්ගේ සමහර ක්‍රියාකාරකම් සීමා කරන්න කියලා
    ඒත් ඉතින් HIV වගේ ලෙඩ මවකගෙන් දරුවෙක්ට බෝවීම සොබාදහමේ අසාධාරණයක්
     
    Last edited:

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    oya leda nam ethi italy wala sex is noraml oya leda nam ahnnath nea :D oni thram highschool sex cause yanwa hamadama eva teens :D
    Asian countries wala oya sickness walta mul reason eka thma education ekak nathi kama ..
    Sex education ekak daddi lankawe tec panthiyta ennth nea :P