ආරක්ෂාව ලැබෙනව නම්....කීකරුයි නම්....තව මොන මගුලකටද යකෝ train කරන්නේ.....![]()
ආතම තෘප්තියක් හම්බෙනවා බොල....

හිතෙනවා අනේ මම නේද මේකව train කොලේ කියල 

ආරක්ෂාව ලැබෙනව නම්....කීකරුයි නම්....තව මොන මගුලකටද යකෝ train කරන්නේ.....![]()

හිතෙනවා අනේ මම නේද මේකව train කොලේ කියල 

පොඩ්ඩක් විතර අවුල් නේ...
පොඩි අවුලක් තියනවා වගේ නේද......![]()


ආරක්ෂාව ලැබෙනව නම්....කීකරුයි නම්....තව මොන මගුලකටද යකෝ train කරන්නේ.....![]()

මමත් හොද pic එකක් හොයාගතත..... දෙන්නම්කො උබේ bandwidth එකට කෙල වෙලාම යන්න....
දැනට වටේ ගිහින් එන්නලු 

ඕක මොන ආත්ම තෘප්තියක්ද බොල......ආතම තෘප්තියක් හම්බෙනවා බොල....හිතෙනවා අනේ මම නේද මේකව train කොලේ කියල
![]()









දැනුයි දැක්කේ උබ මගේ user cp එකට කරලා තියන දේ.....මමත් හොද pic එකක් හොයාගතත..... දෙන්නම්කො උබේ bandwidth එකට කෙල වෙලාම යන්න....
දැනට වටේ ගිහින් එන්නලු
![]()



රිදිලා....
(මේ සැරේ හොදටම රිදිලා)ඒවා උබලට තේරෙන්නේ නෑ බොලඕක මොන ආත්ම තෘප්තියක්ද බොල......
කන්න දෙයක් දාලා "Don't eat" කියන එකද ආත්ම තෘප්තිය.....
යකෝ ඔය බල්ලට සිංහල කතා කරන්න පුලුවන් නම් උඹට හොඳම ඒවගෙන් අමතයි.....
"මොන ****ද උඹ මට කන්න දෙයක් දාලා බිම වාඩිවෙලා ඉන්න කියන්නේ" කියලා........![]()

..... ගෙදරක බල්ලෙක් ඉන්නවනම් තේරෙනවා එහෙම කරාම තියන සතුට 
.... උබලගේ ගෙදරට ඉතින් වෙන බල්ලෙක් ඕන ඈ එකෙක් ඉන්නකොට 

කෝ මේ ලොයිඩ්......![]()

...user cp එක බලන වාරයක් ගානේ කාටද රිදෙන්නේ කියලා හිතාගන්න පුලුවන්......රිදිලා....![]()
(මේ සැරේ හොදටම රිදිලා)
ඒවා උබලට තේරෙන්නේ නෑ බොල..... ගෙදරක බල්ලෙක් ඉන්නවනම් තේරෙනවා එහෙම කරාම තියන සතුට
.... උබලගේ ගෙදරට ඉතින් වෙන බල්ලෙක් ඕන ඈ එකෙක් ඉන්නකොට
![]()












ඌ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ආතල් එකේ ඉන්නවා......![]()

මගේ කාමරේ බලන්න තරම් දෙයක් වෙන්නේ නෑ බන්.....උබේ කාමරේ වෙන දේවල් ද මන්ද...![]()



උබ දන්නේ නැති උනාට මම දන්නවා ඔය බල්ල කවුද කියලuser cp එක බලන වාරයක් ගානේ කාටද රිදෙන්නේ කියලා හිතාගන්න පුලුවන්......
අපේ ගෙදරත් බලු තඩියෙක් ඉන්නවා බොල..... ඌට ඔය මොන මගුලක්වත් උගන්වලා නෑ.....
හැබැයි ඌ අඳුරන්නේ නැති කාටවත් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නෑ......
උඹේ බල්ලට වගේ අපි ඌට දසවධ දෙන්නෙත් නෑ..... ඌ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ආතල් එකේ ඉන්නවා......![]()




උබේ කාමරේ වෙන දේවල් ද මන්ද...![]()




බල්ල බලාගෙන ඉන්නවා මු exersice කරනවාඋඹ exercise කරන්නේ නැති උනාට මම මොනවා කරන්නද.......බල්ල බලාගෙන ඉන්නවා මු exersice කරනවා



ඕක මොන ආත්ම තෘප්තියක්ද බොල......
කන්න දෙයක් දාලා "Don't eat" කියන එකද ආත්ම තෘප්තිය.....
යකෝ ඔය බල්ලට සිංහල කතා කරන්න පුලුවන් නම් උඹට හොඳම ඒවගෙන් අමතයි.....
"මොන ****ද උඹ මට කන්න දෙයක් දාලා බිම වාඩිවෙලා ඉන්න කියන්නේ"කියලා........![]()


