එලකිරි Night Club IV

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ආරක්ෂාව ලැබෙනව නම්....කීකරු‍යි නම්....තව මොන මගුලකටද ‍යකෝ train කරන්නේ.....:P:P:P

    ආතම තෘප්තියක් හම්බෙනවා බොල.... :frown::frown: හිතෙනවා අනේ මම නේද මේකව train කොලේ කියල :cool::cool:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ආරක්ෂාව ලැබෙනව නම්....කීකරු‍යි නම්....තව මොන මගුලකටද ‍යකෝ train කරන්නේ.....:P:P:P

    දැනුයි දැක්කේ උබ මගේ user cp එකට කරලා තියන දේ.....:angry::angry: මමත් හොද pic එකක් හොයාගතත..... දෙන්නම්කො උබේ bandwidth එකට කෙල වෙලාම යන්න....:cool::cool: දැනට වටේ ගිහින් එන්නලු :(:(
     
    • Like
    Reactions: Meva

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආතම තෘප්තියක් හම්බෙනවා බොල.... :frown::frown: හිතෙනවා අනේ මම නේද මේකව train කොලේ කියල :cool::cool:
    ඕක මොන ආත්ම තෘප්ති‍යක්ද බොල......:oo::oo::oo:

    කන්න දෙ‍යක් දාලා "Don't eat" කි‍යන එකද
    ආත්ම තෘප්ති‍ය.....:angry::angry::angry:
    යකෝ ඔ‍ය බල්ලට සිංහල කතා කරන්න පුලුවන් නම් උඹට හොඳම ඒවගෙන් අමත‍යි.....
    "මොන ****ද උඹ මට කන්න දෙ‍යක් දාලා බිම වාඩිවෙලා ඉන්න කි‍යන්නේ" කි‍යලා........
    :P:P:P
     
    • Like
    Reactions: Meva

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැනුයි දැක්කේ උබ මගේ user cp එකට කරලා තියන දේ.....:angry::angry: මමත් හොද pic එකක් හොයාගතත..... දෙන්නම්කො උබේ bandwidth එකට කෙල වෙලාම යන්න....:cool::cool: දැනට වටේ ගිහින් එන්නලු :(:(
    :P:P:P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    රිදිලා.... :P :P (මේ සැරේ හොදටම රිදිලා)
    ඕක මොන ආත්ම තෘප්ති‍යක්ද බොල......:oo::oo::oo:

    කන්න දෙ‍යක් දාලා "Don't eat" කි‍යන එකද
    ආත්ම තෘප්ති‍ය.....:angry::angry::angry:
    යකෝ ඔ‍ය බල්ලට සිංහල කතා කරන්න පුලුවන් නම් උඹට හොඳම ඒවගෙන් අමත‍යි.....
    "මොන ****ද උඹ මට කන්න දෙ‍යක් දාලා බිම වාඩිවෙලා ඉන්න කි‍යන්නේ" කි‍යලා........
    :P:P:P
    ඒවා උබලට තේරෙන්නේ නෑ බොල :angry::angry:..... ගෙදරක බල්ලෙක් ඉන්නවනම් තේරෙනවා එහෙම කරාම තියන සතුට :P:P.... උබලගේ ගෙදරට ඉතින් වෙන බල්ලෙක් ඕන ඈ එකෙක් ඉන්නකොට :rolleyes::rolleyes:

    කෝ මේ ලො‍යිඩ්......:oo::oo::rofl::rofl:

    මොකෝ උබ හිතුවේ මම ප්‍රශ්නවලින් පැනල ගියා කියලද :frown::frown:...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිදිලා.... :P :P (මේ සැරේ හොදටම රිදිලා)

    ඒවා උබලට තේරෙන්නේ නෑ බොල :angry::angry:..... ගෙදරක බල්ලෙක් ඉන්නවනම් තේරෙනවා එහෙම කරාම තියන සතුට :P:P.... උබලගේ ගෙදරට ඉතින් වෙන බල්ලෙක් ඕන ඈ එකෙක් ඉන්නකොට :rolleyes::rolleyes:
    user cp එක බලන වාර‍යක් ගානේ කාටද රිදෙන්නේ කි‍යලා හිතාගන්න පුලුවන්......:P:P:P

    අපේ ගෙදරත් බලු තඩි‍යෙක් ඉන්නවා බොල..... ඌට ඔ‍ය මොන මගුලක්වත් උගන්වලා නෑ.....:rofl::rofl::rofl:
    හැබැ‍යි ඌ අඳුරන්නේ නැති කාටවත් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නෑ......
    :cool::cool::cool:

    උඹේ බල්ලට වගේ අපි ඌට දසවධ දෙන්නෙත් නෑ..... ඌ දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ආතල් එකේ ඉන්නවා......:yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ user cp එකට Emma Watsonගේ පින්තූර‍යක් එවපු කෙනා කවුද.....:P:P:P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    user cp එක බලන වාර‍යක් ගානේ කාටද රිදෙන්නේ කි‍යලා හිතාගන්න පුලුවන්......:P:P:P

    අපේ ගෙදරත් බලු තඩි‍යෙක් ඉන්නවා බොල..... ඌට ඔ‍ය මොන මගුලක්වත් උගන්වලා නෑ.....:rofl::rofl::rofl:
    හැබැ‍යි ඌ අඳුරන්නේ නැති කාටවත් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නෑ......
    :cool::cool::cool:

    උඹේ බල්ලට වගේ අපි ඌට දසවධ දෙන්නෙත් නෑ..... ඌ දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ආතල් එකේ ඉන්නවා......:yes::yes::yes:
    උබ දන්නේ නැති උනාට මම දන්නවා ඔය බල්ල කවුද කියල :rolleyes::rolleyes::rofl::rofl:

    උබේ කාමරේ වෙන දේවල් ද මන්ද... :rolleyes:
    :shocked::shocked::shocked::rolleyes::rolleyes: බල්ල බලාගෙන ඉන්නවා මු exersice කරනවා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕක මොන ආත්ම තෘප්ති‍යක්ද බොල......:oo::oo::oo:

    කන්න දෙ‍යක් දාලා "Don't eat" කි‍යන එකද
    ආත්ම තෘප්ති‍ය.....:angry::angry::angry:
    යකෝ ඔ‍ය බල්ලට සිංහල කතා කරන්න පුලුවන් නම් උඹට හොඳම ඒවගෙන් අමත‍යි.....
    "මොන ****ද උඹ මට කන්න දෙ‍යක් දාලා බිම වාඩිවෙලා ඉන්න කි‍යන්නේ"කි‍යලා........
    :P:P:P
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.