Airline අයිතිකරුවන්ගේ ඔට්ටුව.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Airline අයිතිකරුවන්ගේ ඔට්ටුව.

    Virgin Group (vergin airlines) වල අයිතිකාරයා sir Richard Branson සහ airasia අයිතිකාරයා Tony Fernandes ඔටුටුවක් ඇල්ලුවා මේ දෙන්නාටම තියනවා formula 1 team දෙකක් ඔට්ටුව තමයි 2010 Abu Dhabi Formula One Grand Prix තරගය පරදින team එක අයිති කෙනා දිනන කෙනාට අයිති airline එකේ flight attendant කෙනෙක් විදියට ඇදලා flight එකේ ගමන් කරන මගීන්ට කෑම බීම සපයන්න ඕන. ඉතින් Branson ඔට්ටුවෙන් පැරදුනා ඔහු පහුගිය දවසක ගුවන් සේවිකාවක් වගේ ඇදගෙන තමන්ගේ පොරොන්දුව ඉටු කරා.

    richardbranson.jpg


    Sir-Richard-Branson-flight-attendant.jpg


    1833677.jpg


    ku-xlarge.jpg

    945806_10151640237672387_718724301_n.jpg


    946356_10151641772612387_1587182520_n.jpg


    935711_10151640237677387_2040339037_n.jpg


    182851_10151640237752387_981285258_n.jpg


    183763_10151640237952387_131976911_n.jpg


    HD@EK
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ රජතුමා මත්තලට ප්ලේන් එයි කියල ඔට්ටුවක් ඇල්ලුවොත් කොහොමද :D
    දිනනවා. sri lankan fleet එකම මත්තලට එවයි. :P