අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11.gif
    11.gif

    Thanks
    HD Rip
    eke DL venna damma
    720p BlueRay DL kara ganna site ekak
    set unoth kiyanna
    Like Yify Torrent vage..

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල එල ......කොල්ලා තවම නුල ඇදන් යනවා වගේ.....පොඩි යෝජනාවක් කරන්නම්....

    පුලුවන්ද ඊළගට රුපවාහිනියේ හදකවෙන කොරියානු ටෙලි නාට්‍යය මොකක්ද කියලා ගෙස්ට් කරටන්න
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එල එල ......කොල්ලා තවම නුල ඇදන් යනවා වගේ.....පොඩි යෝජනාවක් කරන්නම්....

    පුලුවන්ද ඊළගට රුපවාහිනියේ හදකවෙන කොරියානු ටෙලි නාට්‍යය මොකක්ද කියලා ගෙස්ට් කරටන්න

    ow machan amaruwen me nula edagana yanawa.
    rupavahini site eke dala thiyana widihata nam elaga kathawa The Sensitive Samurai hari Rahas Duupathe katha deken ekak wenna one hariyatama dan na

    http://www.rupavahini.lk/dub/family.php
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Masquerade (2012)

    121011cinelhp02-42f79.jpg

    මේ කතාවත් ලස්සන විදියකට ගලාගෙන යන කතාවක් ඉතින් මේ කතාවේ විඩිහ්යට මේ රටේ රජතුමාට විරුද්ධව රටේ බටහිර කණ්ඩායම් පාක්ෂිකයෝ දිය රෙද්දෙන් බෙල්ල කපනවා වගේ ගේම් ටිකක් ගහනවා..කොච්චර හීන් නූලෙන් ගේම දුන්නත් රජු ඇතුලු ඔහුගේ සමීපතම කීපදෙනෙක් මේ ගැන දැනන් හිටියා..ඒ නිසා රජතුමාව බොහෝ කරදරවලින් ඔවුන් බේර ගන්නවා..අන්තිමට රජුට ජීවිත අවදානම පිළිබද ලොකු ගැටලුවක් එනවා..ඒ සඳහා නොහිතන විදියේ අහඹු පිළිමයක් ලැබෙනවා.. ඒ සමඟ කතාවට එන දෙවන චරිතය තමා මේ කතාවේ ප්‍රධානම චරිතය..නූගත් නාට්‍ය නර්ථන කරුවකු වන ඔහු රජු ට පිහිට වන්නේ කෙසේද..මේ අතර මේ අවුල ගැන නොදන්නා රජ බිසව ට අත් වන ඉරණම හා ඔහුට අත්වන ඉරණම.මේ රජ බිසව සෑහෙන්නම දුකෙන් පීඩනයෙන් ඉන්නේ..මේ වෙන දේවල් නිසා..මොකද රජුට විශ්වාස නැති අයගේ ලිස්ට් එකේ මේ බිසවත් ඉන්නේ.කොහොම හරි මේ මනුස්සය දවසක් හදිස්සියේ මේ බිසව ව දකිනවා..බිසව දන්නේ නෑ මේ වෙන කෙනෙක් කියලා....ගැන දැන ගන්න මේ කතාව බලන්න..ඇත්තටම අපි දන්න සුබ හා යස කතාව නෙමෙ මේ..

    Masquerade_scene10.jpg

    දෙන්නම එක වගේ..

    ඉතින් මේ කතාවට අදාල ලින්ක් එක පල්ලෙහායින් තියෙනවා
    කැමති අය බා ගන්න..
    :yes::yes::yes:
    විශේෂ ස්තූතිය RCccC සහෝදරයාට

    elakiri machan me torrent eke english sub thiyanawada
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මෙන්න කතාවේ අද කොටස. ලංකාවේ 62 කොටස. එත් තාම ඇත්ත කතාවේ ගිහින් තියෙන්නේ කොටස් 37 යි.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ පේජ් එක මමයි යාළුවෙකුයි කරන්නේ

    https://www.facebook.com/AbeethaDiyaniya

    ඒ පේජ් එක කරන්නේ ඔයා ද එල එල..
    මේ නූලෙත් වෙනස්ම දේවල් ටිකක් ගැන තියෙනවා
    ත්‍රෙඩ් එක කරන කෙනා කැමති නම් ඒ දේවල් ගන්න පූලුවන් වේවි..

    :rolleyes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේ පේජ් එක මමයි යාළුවෙකුයි කරන්නේ

    https://www.facebook.com/AbeethaDiyaniya

    බොහොම සතුටුයි යාළුවා මේ පැත්තට ආව එක ගැන. මත් උබලගේ fan page එකේ සාමාජිකයෙක් ගොඩ කලෙක ඉදලා. උබලා දෙන්නා වැඩේ හොදට කරගන යනවා. හැමදාම update වෙන නිසා මත් හැමදාම එන page එකක් තම ඕක. දෙන්නටම මගෙන් සුබ පැතුම්. මේ thread එකේ dong yi ගැන සහ dong yi ගේ කලේ කොරියාව ගැන ඇත්ත විස්තර කීපයක් දාලා තියනවා. විශේෂයෙන්ම අපේ Randike Mendis සහෝදරයා එකට ගොඩක් උදවු කරනවා. ඒවත් ඕනේ නම් ගන්න. ගොඩක් වටිනා දේවල් අපේ යාලුවෝ share කරලා තිබ්බා. පුළුවන් විදිහට මේ thread එකටත් සහයෝගය දෙන්න. කතාව ගැන වගේම දොන් යි ගේ කලේ ඇත්ත විස්තර එහෙමත් මෙතන share කරන්න.