කවුරු වුණත් ඌ කරන වැඩේ නම් වැරදියි.. දඬුවම් දෙන්න ඕන.. ඒත් ඉතිං ඕවා ගෑණු ඉල්ලගෙන කන දේවල්නේ.. කරන්න දෙයක් නෑ..මෝඩ හැත්ත.. කොච්චර කිව්වත් අහන්නෑ.. ශෝ එකට පිංතූර දානවා..

කවුරු වුණත් ඌ කරන වැඩේ නම් වැරදියි.. දඬුවම් දෙන්න ඕන.. ඒත් ඉතිං ඕවා ගෑණු ඉල්ලගෙන කන දේවල්නේ.. කරන්න දෙයක් නෑ..මෝඩ හැත්ත.. කොච්චර කිව්වත් අහන්නෑ.. ශෝ එකට පිංතූර දානවා..

අපි හරියටම දන්නෑනේ මේ ගැන. ඒ නිසා කෙනෙක් කිව්ව පලියටම කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න ඉක්මන් වෙන එක හොඳ නෑ...

අනිවාර්‍යෙන්ම.මචන් මේ වගේ දේවල් වලදී අපි පරිස්සම් වෙන්න ඕන..... මොකද සමහරු තව කෙනෙක් සමග තියෙන පෞද්ගලික තරහක් පිරිමහන්න. ඔය වගේ දෙයක් එයාට ඈඳල මඩ ගහන්න උත්සාහ කරනව වෙන්නත් පුලුවන්.අපි හරියටම දන්නෑනේ මේ ගැන. ඒ නිසා කෙනෙක් කිව්ව පලියටම කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න ඉක්මන් වෙන එක හොඳ නෑ...