කවුද මේ?

signshop

Well-known member
  • May 30, 2011
    12,138
    8,779
    113
    Dubai
    මේ කවුද බොලේ.... FB එකේ දාලා තිබුනේ. දන්නවද බන් මේ කවුද කියලා?

    52533038920728119386916.jpg


    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: kinkon

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුරු වුණත් ඌ කරන වැඩේ නම් වැරදියි.. දඬුවම් දෙන්න ඕන.. ඒත් ඉතිං ඕවා ගෑණු ඉල්ලගෙන කන දේවල්නේ.. කරන්න දෙයක් නෑ..මෝඩ හැත්ත.. කොච්චර කිව්වත් අහන්නෑ.. ශෝ එකට පිංතූර දානවා..:angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,779
    113
    Dubai
    කවුරු වුණත් ඌ කරන වැඩේ නම් වැරදියි.. දඬුවම් දෙන්න ඕන.. ඒත් ඉතිං ඕවා ගෑණු ඉල්ලගෙන කන දේවල්නේ.. කරන්න දෙයක් නෑ..මෝඩ හැත්ත.. කොච්චර කිව්වත් අහන්නෑ.. ශෝ එකට පිංතූර දානවා..:angry:

    :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුරු වුණත් ඌ කරන වැඩේ නම් වැරදියි.. දඬුවම් දෙන්න ඕන.. ඒත් ඉතිං ඕවා ගෑණු ඉල්ලගෙන කන දේවල්නේ.. කරන්න දෙයක් නෑ..මෝඩ හැත්ත.. කොච්චර කිව්වත් අහන්නෑ.. ශෝ එකට පිංතූර දානවා..:angry:
    :yes:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මචන් මේ වගේ දේවල් වලදී අපි පරිස්සම් වෙන්න ඕන..... මොකද සමහරු තව කෙනෙක් සමග තියෙන පෞද්ගලික තරහක් පිරිමහන්න. ඔය වගේ දෙයක් එයාට ඈඳල මඩ ගහන්න උත්සාහ කරනව වෙන්නත් පුලුවන්. :baffled: අපි හරියටම දන්නෑනේ මේ ගැන. ඒ නිසා කෙනෙක් කිව්ව පලියටම කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න ඉක්මන් වෙන එක හොඳ නෑ...:yes:

    හැබැයි මෙයා මේ ජාතියේ කෙනෙක් නම්... නිසි දඩුවම් දෙන්න ඕන....:yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    මචන් මේ වගේ දේවල් වලදී අපි පරිස්සම් වෙන්න ඕන..... මොකද සමහරු තව කෙනෙක් සමග තියෙන පෞද්ගලික තරහක් පිරිමහන්න. ඔය වගේ දෙයක් එයාට ඈඳල මඩ ගහන්න උත්සාහ කරනව වෙන්නත් පුලුවන්. :baffled: අපි හරියටම දන්නෑනේ මේ ගැන. ඒ නිසා කෙනෙක් කිව්ව පලියටම කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න ඉක්මන් වෙන එක හොඳ නෑ...
    අනිවාර්‍යෙන්ම. :yes::yes:
    -----------------------------------------
    අනික අඩුම තරමින් සාමන්‍ය මිනිස්සුන්ට ලංකාවේ නීතිය හරියට කියාත්මක වෙන නිසා මේව share කරකර දගලන්නෙ නැතුව නීතියට ගියානම් ඉවරයි. එයාල අදාල පුද්ගලය සම්බන්දව ක්‍රියාමාරගයක් ගනි.. මොකද මේ anonymous කෙනෙක් නෙමේනෙ. කෙනෙක්ගෙ සම්පූර්ණ නම දැන ගත්තට පස්සෙ ඉතුරු විස්තර හොයන එක මහලොකු දෙයක් නෙමේනෙ.