යලිත් ඔබ නොයේ නම්...
වසර ගණනක් පුරා..
ජීවිතේ දුක් දිදී..
පිදූ සෙනෙහස මගේ..
ඔබේ මතකේ නැතී..
සසර සරනා තුරා...
ආදරේ දෙන්නැතී.....
ඒ නිසා මේ භවෙත්..
ඔබ මගේ වෙන්නැතී....
රුදුරු වීලා ඔයා
හිත කඩා යන්නැතී....
ආදරේ නැති උනත්
මං ඔබේ වෙන්නැතී....
බිදුන සිත් දෙතැනකය....
යලිත් එක්වී නැතී....
ඔබට සෙවනක් තියා....
මටද සෙවනක් නැතී.....
ඉහිර ගිය කැදැල්ලට
කුරුල්ලෙක් තව නැතී...
කිරිල්ලිය ඇති ගසේ...
කුරුල්ලා කොයි වෙතී...
ඔය හිතේ කොතැන හෝ..
මගෙ මතක තව ඇතී...
පිබිදෙන්න ඉඩ නොදී
සිරකරන් ඔබ ඇතී....
රිදවමින් තුන් හිතම...
ඇස් පියන් යට තිබී....
වැටුනු මේ කදුළු කැට..
අනේ මට නම් ඇතී..
යලිත් ඔබ නොයේ නම්...
මතකයේ නිම් නැතී....
සදහටම ගිලෙන්නම්...
ඒ මිහිර මට ඇතී....
වසර ගණනක් පුරා..
ජීවිතේ දුක් දිදී..
පිදූ සෙනෙහස මගේ..
ඔබේ මතකේ නැතී..
සසර සරනා තුරා...
ආදරේ දෙන්නැතී.....
ඒ නිසා මේ භවෙත්..
ඔබ මගේ වෙන්නැතී....
රුදුරු වීලා ඔයා
හිත කඩා යන්නැතී....
ආදරේ නැති උනත්
මං ඔබේ වෙන්නැතී....
බිදුන සිත් දෙතැනකය....
යලිත් එක්වී නැතී....
ඔබට සෙවනක් තියා....
මටද සෙවනක් නැතී.....
ඉහිර ගිය කැදැල්ලට
කුරුල්ලෙක් තව නැතී...
කිරිල්ලිය ඇති ගසේ...
කුරුල්ලා කොයි වෙතී...
ඔය හිතේ කොතැන හෝ..
මගෙ මතක තව ඇතී...
පිබිදෙන්න ඉඩ නොදී
සිරකරන් ඔබ ඇතී....
රිදවමින් තුන් හිතම...
ඇස් පියන් යට තිබී....
වැටුනු මේ කදුළු කැට..
අනේ මට නම් ඇතී..
යලිත් ඔබ නොයේ නම්...
මතකයේ නිම් නැතී....
සදහටම ගිලෙන්නම්...
ඒ මිහිර මට ඇතී....
Last edited:
මට දුක හිතුනා 




