නියම features ගොඩක් එක්ක ආපු Windows Phone වලට ලන්කාවේ තාම ලොකු උනන්දුවක් නැහැ කියල හුගක් කට්ටිය කියනවා. ඇයි අපි Windows Phone වලට කැමති නැත්තේ කියලා පොඩ්ඩක් හොයලා බලමුද?
කැමති නම් ඇයි කැමති කියලත් කියමු බලන්න.
කැමති නම් ඇයි කැමති කියලත් කියමු බලන්න.
Last edited:





ithin windows phone eka oya $_$ walin poddak ain wela free godak apps denna gatthanam hari anika Windows market ekata app ekak dannath amarui Android wage lesi na