Difference in versions of Samsung Galaxy S3?

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොරියන් එකේ හාඩ්වෙයා වෙනස්. එකේ ටීවී තියෙනවා (ලංකාවට වැඩ නෑ) සොෆ්ට්වෙයා එකත් වෙනස්. එක හදල තියෙන්නේ කොරියාවේ උන්ගේ පාවිච්චියට. ගාන අඩු වුනාට බඩු කොලටියි.
     
    • Like
    Reactions: gtkisaru

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කොරියන් එකේ හාඩ්වෙයා වෙනස්. එකේ ටීවී තියෙනවා (ලංකාවට වැඩ නෑ) සොෆ්ට්වෙයා එකත් වෙනස්. එක හදල තියෙන්නේ කොරියාවේ උන්ගේ පාවිච්චියට. ගාන අඩු වුනාට බඩු කොලටියි.

    thanks machan :D

    eka root karanna ehema berida?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Vietnam version eka cha. Usa version eke ram eka 2gb processor eka dual core. Korean version eka boothai tv anun manun daala magulak karala kiyala kattiya kiyanawa. Anika korean apps Thiyanawa So Ewwa Bloatware Da danne Na. Korean Eka I9300 Newe. Unge K/L kaallak Thiyanawa. Balapan S3 Thiyanawa 5gb Ewwath. Korean Ewwage Ganun Adu Eka popular Nathi Hinda. Wadak Naththan Root Nokara Hitu.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැමෝම කොරියන් එක ගන්න එපා international vesrion එක ගන්න international vesrion එකම ගන්න කියලා කිව්වට මොකක්ද හරිම international vesrion එක කියලා කවුරුවත්ම කියන්නේ නෑනේ......... Made in China by samsung, Made in Korea by samsung, Made in Vietnam by samsung මේවයින් කොයි එකද international vesrion එක........?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඔය වගේම තමා මේකත්........ ;):cool:

    පහුගිය ටිකේ ඔරිජිනල් Samsung Galaxy S3 හොයාගන්න හැටි ගැන වද වුනානේ....... ඉතිං මම හොයාගත්තු ඒවා (අපේ kosandpol හා navodwickra ගේ උදව් ගැනත් ස්තූතිවන්ත වෙනවා....) මෙහෙම දාන්න හිතුනා තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන්න, රැවටෙන්නේ නැති වෙන්න........

    මෙන්න මම බලන්න ගිය හොර Samsung Galaxy S3 එක මුලින්ම.....

    20130303012.jpg



    1- ඔරිජිනල් Samsung Galaxy S3 එකේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන්නේ බැටරියට යටින්........ මේ පල්ලෙහා තියෙන්නේ ඔරිජිනල් එකේ විදිය......(හොර Samsung Galaxy S3 එකේ බැටරියට උඩින් ඉහත ෆොටෝ එකේ පරිදි....)
    Samsung_Galaxy_S3_review_12-580-100.JPG


    2- *#0*# කියලා ඩයල් පෑඩ් එකේ ගැහුවාම වෙනම සික්‍රට් මෙනු එකක් එනවා ඔරිජිනල් එකේ මෙන්න මේ වගේ....... (හොර එකේ එරර් මැසේජ් එකක් එනවා invalid USSD code ද මොකක්ද කියලා......)
    I9300-Hidden-secret-LCD-Menu-testing-tricks-tweaks.jpg


    3- ඔරිජිනල් එකේ baseband version, kernal version වලට වඩා හොර එකේ ඒවා එහෙම්පිටින්ම වෙනස් ය...... (වෙනස පෙන්වන්න මම බලපු හොර එකේ ෆොටෝ ගැහුවට පෙන්නේ නෑ ක්ලියර් මදි...... මේ පහල තියෙන ඒකෙන වෙනස වටහාගන්න... මේ ඔරිජිනල් එකේ තියෙන විදිය.....)
    Screenshot_2012-07-01-13-52-55-576x1024.png


    4- ඔරිජිනල් ෆෝන් එක එන පෙට්ටියේ තියෙන්නේ ෆෝන් කලර් කලර් එක marble white කියලා..... ඒත් හොර එකේ තියෙන්නේ ෆෝන් කලර් එක ceramic white කියලා.....

    5- ෆෝන් එකට එන ගැජට් එහෙම්පිටින්ම වෙනස්ය..... ඔරිජිනල් එකේ එන්නේ හෙඩ්සෙට් එක සුදු පාටින් වුනත් මේ හොර එකේ කළු පාට...... නිකන් ඔහේ පැක් කරලා දාලා තියෙන්නේ.....

    6- ෆෝන් එක ඔන් කරලා බැලුවම ෆෝන් එකේ සිග්නල් පෙන්වන අයිකන් එකේ පැහැදිලිවම චයිනිස් ෆෝන් වල වගේ.......

    7- ෆෝන් එකේ මෙනු බට්න් එක තදයි...... එක ඔබන් හිටියම running apps ලිස්ට් එක එන්න ඕනේ වුනත් ආවේ නැත........


    මිට වඩා තවත් දේවල් තියෙනවානම් දාන්න කියලා කට්ටියට ආරාධනා කරනවා.....

    ඉතිං මම හිතනවා මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා...... :)