Angelina Has Had Breasts Removed to Prevent Breast Cancer.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Angelina-Jolie-topless-4.jpg

    වැඩක් නෑ මචන්ලා පැනිවරකා ගහටත් හෙන ගහනව කියන්නේ මේවට තමයි .ලෝකේ හිටපු සරාගිම ගැහැනියට :( පියයුරැ පිලිකාව නිසා ‍පියයුරැ ‍දෙකම ඉවත් කරලා :(මට නම් වාව ගන්න බෑ ඇන්ඡලිනා අක්කාට සිදුවුන මේ සිදුවිමට ':(
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඇස්වහ ... ඇස්වහ .... බන් අනිවා .... මම හිතුව එලියේ දාගෙන ඉද්දි ....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත කතාව ඇයට පියයුරු පිළිකාවක් වැළදීම නෙවෙයි මචං.......

    ඇන්ජි ගේ මව මිය ගියේ පියයුරු පිළිකාවකින්. පියයුරු පිළිකා වලට මව්පාර්ශවීය ජාන වල සම්බන්ධතාවයක් තියනවා සහ පියයුරු පිළිකා සහ ඩිම්බකෝෂ පිළිකා අතර ද සම්බන්ධතාවයක් පවතිනවා.. ඒ අනුව වෛද්‍යවරු ඇයට දැන්වූවා ඇයට පියයුරු පිළිකා වැළදීමේ 87%ක අවදානමක් සහ ඩිම්බකෝෂ පිළිකා වැළදීමේ 50% අවදානමක් පවතින බව.

    ඇය එය මග හරින්නයි පියයුරු ඉවත් කොට තිබෙන්නේ................:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැනිවරකා ගහටත් හෙන ගහනව කියන්නේ මේවට තමයි :(

    Angelina-Jolie-butt-nude-boobs.jpg

    අනේ බැඩ් පිට් කොලුවාට කොච්චර දුක ඇත්ද

    tomb1.jpg

    Angelina-Jolie-photograph.jpg

    These Boobs!
    R.I.P :(

    :(
    Paw ban..

    ya machan

    ඇස්වහ ... ඇස්වහ .... බන් අනිවා .... මම හිතුව එලියේ දාගෙන ඉද්දි ....

    නැ බන් එ‍කිගේ අම්ම මැරිලා තියෙන්නේ කැන්සර් එකකින් ඩොක්ටර්ලා කියලා තියෙන්නේ 90% චාන්ස් එකක් තියෙනවා කියලා හැදෙන්න අනිත් ගෑනුනම් ඡිවිතේට ඉවත් කරන්න කියන්නේ නැතුලු එත් මෙයා ඉවත් කරලලු
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇත්ත කතාව ඇයට පියයුරු පිළිකාවක් වැළදීම නෙවෙයි මචං.......

    ඇන්ජි ගේ මව මිය ගියේ පියයුරු පිළිකාවකින්. පියයුරු පිළිකා වලට මව්පාර්ශවීය ජාන වල සම්බන්ධතාවයක් තියනවා සහ පියයුරු පිළිකා සහ ඩිම්බකෝෂ පිළිකා අතර ද සම්බන්ධතාවයක් පවතිනවා.. ඒ අනුව වෛද්‍යවරු ඇයට දැන්වූවා ඇයට පියයුරු පිළිකා වැළදීමේ 87%ක අවදානමක් සහ ඩිම්බකෝෂ පිළිකා වැළදීමේ 50% අවදානමක් පවතින බව.

    ඇය එය මග හරින්නයි පියයුරු ඉවත් කොට තිබෙන්නේ................:(

    ඔව් මචන් එක තමයි හේතුව මොනවා උනත් නිර්බිත තිරණයක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    baya wenna deyak ne ban e wenuwata thibba wagema boru boobs dagani.

    එහෙම පුලුවන්ද බන් තියෙනඑව ලොකු පොඩි කරන්න පුලුවන් වුනාට ඉවත් කරාට පස්සේ බොරැ එව දාන්න පුලුවන්ද .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙම පුලුවන්ද බන් තියෙනඑව ලොකු පොඩි කරන්න පුලුවන් වුනාට ඉවත් කරාට පස්සේ බොරැ එව දාන්න පුලුවන්ද .

    මොකෝ බැරි බන් උබ search කරලා බලපන් "Breast Implant Surgery" කියල

    18+
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකෝ බැරි බන් උබ search කරලා බලපන් "Breast Implant Surgery" කියල

    18+

    අපරාදේ බන් ඇන්ඡි අක්කට ‍ඔක හොරෙන්ම කරගන්න තිබුනේ දැන් එකිගේ Value එක අඩුවෙනවානේ