BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්

    රාජ්‍ය නායක සමුළුවට BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්
    May 16, 2013 at 9:41 am | lanka C news

    968850_553059061412848_87607909_n.jpg

    එළැඹෙන නොවැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයින්ට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සැලසීම සදහා බී.එම්.ඩබ්.(BMW) වර්ගයේ මෝටර් රථ 100 ක් සහ (Rolls-Royce) වර්ගයේ මෝටර් රථ 12ක් මෙරටට ආනයනය කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය සූදානම් වන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    මෙම සමුළුව මහ බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමාරයා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිත අතර එකී රාජ්‍ය නායකයන්ට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් වඩාත් විධිමත්ව සැපයීම මෙම අධි සුඛෝපභෝගී මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේ අරමුණ බව වැඩිදුරටත් ප‍්‍රකාශ වෙයි.

    කෙසේ වෙතත් මෙම මෝටර් රථ ඝෘජුවම ආනයනය කරන්නේද නැතහොත් ප‍්‍රතිඅපනයනය සදහා ආනයනය කරන්නේද යන පදනම පැහැදිලි නොමැති අතර මෙම මෝටර් රථ ආනයනය කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත්ව සිටියත් එය කවුරුන් විසින් ගෙන්වන්නේද යන්න පැහැදිලි නොමැත.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උන් ඇවිත් ගියාම කට්ටියට බෙදාගන්න මේකේ ප්‍රධාන පරමාර්තේ
    මුන්ට හෙන හතම ගහන්න ඕනා අහිංසක මිනිස්සුන් බඩට බාගෙට කාල ගෙවන ටැක්ස් සල්ලි වලින් සුර සැප ගන්න කරන කුප්ප වැඩ වලට
     
    • Like
    Reactions: TROJAN-MAN

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    mona kiwwa karath wadak na ban,aya election ekak thibbath mahinda dinanawa,karume gewannama wenawa,nikan le picchena eka witharai wenne:D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මුන්ට හෙන හතම ගහන්න ඕනා අහිංසක මිනිස්සුන් බඩට බාගෙට කාල ගෙවන ටැක්ස් සල්ලි වලින් සුර සැප ගන්න කරන කුප්ප වැඩ වලට
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    Boru venna athi bn :yes::yes: lankavatama thiyenneth rolls royce 1i ghost 1k thiyenne :yes: :yes: RC thiyanwa godak parana eva BMW 100 nan aththa venna puluwan eth genakan ova sure nan RC kathawa nan thanikara boruvak venna athi RC patta ganan bn :yes: :yes: balamu oya kiyana vidihata genei da kiyala :rolleyes: :rolleyes:
     
    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    Boru venna athi bn :yes::yes: lankavatama thiyenneth rolls royce 1i ghost 1k thiyenne :yes: :yes: RC thiyanwa godak parana eva BMW 100 nan aththa venna puluwan eth genakan ova sure nan RC kathawa nan thanikara boruvak venna athi RC patta ganan bn :yes: :yes: balamu oya kiyana vidihata genei da kiyala :rolleyes: :rolleyes:

    ada paththareth thibba ban .hena gahanna oone munta
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    ada paththareth thibba ban .hena gahanna oone munta

    Balahan oya boruwata yata karana salli valin duppath minissu kiyaka gevala hadalala denna puluwanda kiyala ova gannada danne na light bilath vadi kare lol .siravatama adenawa ahinsaka minisunge salli koti ganan nasthi karanne jathika aparada
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Balahan oya boruwata yata karana salli valin duppath minissu kiyaka gevala hadalala denna puluwanda kiyala ova gannada danne na light bilath vadi kare lol .siravatama adenawa ahinsaka minisunge salli koti ganan nasthi karanne jathika aparada
    lol robin hood theory :rofl: