Bambara Nade cover

Feb 24, 2013
46
2
0
Kalutara
oi oya kellage style eka.. me kellage waradi kiyana euntawath mama hithanne na me wage sinduwak kiyaganna puluwan kiyala.. mamai meka anika video eka shot krala edit kreth..
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ගූ 7500 ... යකො remake තියා මොකක් උනත් සින්දුවක් කියන පිච් එකක් තියෙනව :eek:

    there is a difference between cover and remake bro.

    This is a cover

    This is a Remake

    if you have at least basic knowledge of music u shouldn't give a comment like this ;)
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Cover එක මුල් ගීතය වගේ වෙන්න ඕන නෑනෙ. මට නම් මේකෙ වරදක් පේන්නෙ නෑ

    අනිවා ඒක තමන්ගේ style එකකට... සංගීත භාන්ඩ එකක් හෝ කීපයක් යොදාගෙන කරන music style එකක් !

    ඒක හරියටම original එක නෙවේ !
    hip pop පොප් වෙන්න පුළුවන් etc.

    එත් මෙයා nasel voice එකකින් ගොඩක්ම හෙමින් කියනවා වගේ තමයි ඇහෙන්නේ ඒක තමයි මං හිතන්නේ ඔය සින්දුවේ තියෙන high notes වලට යන්න බැරි

    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    okama katha kellek hari,kollek hari kiwwanam unge amma iwarai,thattha iwarai,mulu pawlama iwarai:rofl: ahaka inna mahindayath iwarai:rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මේ video එක මෙතන දාන කොට views තිබුනේ 190 ගානක්
    දැන් views 3800 ගානක්

    හොදයි ඉතින් මේ වගේ cover කරන දක්ෂ අයට හොද තල්ලුවක්
    වපර ඇහින් බලනවා වැඩිය !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    oi oya kellage style eka.. me kellage waradi kiyana euntawath mama hithanne na me wage sinduwak kiyaganna puluwan kiyala.. mamai meka anika video eka shot krala edit kreth..

    palayan gas labbo yanna. uba karana video. anika uba match baladdi playerslata baninne ubata kelin ena bolekata gahanna puluwanda

    ජනාධිපති උපදේශකයෝ ඊට කලින් ජනාධිපතිපතිවරු වෙලා ඉදලත් නැහැ

    @lahirudilranga ඒක නිසා අහන අය ඕක තීරණය කරයි බලෙන් හොදයි කියනවට වැඩිය සහ මම තමයි අංක 1 තමයි ! කියනවට වැඩිය සහෝ
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oi oya kellage style eka.. me kellage waradi kiyana euntawath mama hithanne na me wage sinduwak kiyaganna puluwan kiyala.. mamai meka anika video eka shot krala edit kreth..

    Apataudu eka tamai video eka chora....man eth beluwa phone ekakin record karala wage
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    චිරි චිරි වැස්ස;14980801 said:
    මටනම් ඕකෙ ලොකු වැ‍රැද්දක් පේන්නෙ නෑ. මොකද මේකි ඔය සිංදුව කියන්නෙ piano part එකක් එක්ක විතරයි,වෙන කිසිම instrument එකක් use කරල නැහැනෙ. අනිත් එක ඒක ඒ කෙල්ලගෙ style එකක්.
    මේකත් බලපල්ලකො.

    මචන් ඔය වීඩියෝ එකේ විදියට Live සින්දුව කියනව නෙමෙයි මට පේන හැටියට ,recording එකට කට හොල්ලනව වගේ

    පොඩ්ඩක් හොදට බලපන් ..

    හොදයි කියපු උන් දැන් උඩපැනගෙන මට බනින්න එපා මට පෙනුන දේ කිව්වෙ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    eka thamayi bn me rata mehema wela tiyenneth :frown:

    අනිවා ඒක නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ ආර්ථිකය පැත්තෙන්

    මම අරූ කිව්ව කතාවට ඒක කිව්වේ ! ;)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් ඔය වීඩියෝ එකේ විදියට Live සින්දුව කියනව නෙමෙයි මට පේන හැටියට ,recording එකට කට හොල්ලනව වගේ

    පොඩ්ඩක් හොදට බලපන් ..

    හොදයි කියපු උන් දැන් උඩපැනගෙන මට බනින්න එපා මට පෙනුන දේ කිව්වෙ

    mu edit karala tiyenne ekai:P

    Originally Posted by lahirudilranga
    oi oya kellage style eka.. me kellage waradi kiyana euntawath mama hithanne na me wage sinduwak kiyaganna puluwan kiyala.. mamai meka anika video eka shot krala edit kreth..
     
    මචන් ඔය වීඩියෝ එකේ විදියට Live සින්දුව කියනව නෙමෙයි මට පේන හැටියට ,recording එකට කට හොල්ලනව වගේ

    පොඩ්ඩක් හොදට බලපන් ..

    හොදයි කියපු උන් දැන් උඩපැනගෙන මට බනින්න එපා මට පෙනුන දේ කිව්වෙ

    මටත් හැබැයි එහෙම දෙයක්නම් හිතුන තමා
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-large.gif

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mu edit karala tiyenne ekai:P

    Originally Posted by lahirudilranga
    oi oya kellage style eka.. me kellage waradi kiyana euntawath mama hithanne na me wage sinduwak kiyaganna puluwan kiyala.. mamai meka anika video eka shot krala edit kreth..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් ඔය වීඩියෝ එකේ විදියට Live සින්දුව කියනව නෙමෙයි මට පේන හැටියට ,recording එකට කට හොල්ලනව වගේ

    පොඩ්ඩක් හොදට බලපන් ..

    හොදයි කියපු උන් දැන් උඩපැනගෙන මට බනින්න එපා මට පෙනුන දේ කිව්වෙ

    ඒක තමයි මෙතන වෙන්නේ ! lip syncing

    අනික මේ කෙල්ල live සින්දුව කියල තියෙන්නෙත් nasel voice එකකින් ගොඩක් හෙමින් හරියට කොදුරනවා වගේ සමහර විට software එකකින් master voice එක වැඩි කරලා ඇති

    දැන් ඉන්න ගොඩක් අය ඒක කරනවා! එතකොට සමහර කොල්ලොන්ටත් සින්දු record කරන්න පුළුවන් කෙල්ලෙක්ගේ වගේ කට හඩකින් !

    ඒක නිසා මං හිතන හැටියට මෙයාට outdoor live stage එකක ඕක කියන්න බැරි වෙයි instruments වල සද්දෙත් එක්ක..
    stage එකේදී lip syncing කරනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ අද ඉන්න ගොඩක් අය වගේ !

    කොහොම වුනත් මෙහෙම හරි ලංකාවේ cover version trend එකක් ඇති වන එකට සතුටුයි
    එතකොට තමන්ගේ සින්දු නැති දක්ෂ අයට පුළුවන් තමන්ගේ දක්ෂතාවය පෙන්නලා තමන්ගේම සින්දු කියන තැනට එන්න.

    Last edited: