Bambara Nade cover

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    mother-of-god.jpg
     
    මටනම් ඕකෙ ලොකු වැ‍රැද්දක් පේන්නෙ නෑ. මොකද මේකි ඔය සිංදුව කියන්නෙ piano part එකක් එක්ක විතරයි,වෙන කිසිම instrument එකක් use කරල නැහැනෙ. අනිත් එක ඒක ඒ කෙල්ලගෙ style එකක්.
    මේකත් බලපල්ලකො.

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    චිරි චිරි වැස්ස;14980801 said:
    මටනම් ඕකෙ ලොකු වැ‍රැද්දක් පේන්නෙ නෑ. මොකද මේකි ඔය සිංදුව කියන්නෙ piano part එකක් එක්ක විතරයි,වෙන කිසිම instrument එකක් use කරල නැහැනෙ. අනිත් එක ඒක ඒ කෙල්ලගෙ style එකක්.
    මේකත් බලපල්ලකො.

    මේකනන් මාර ලස්සනයි...:love: :love:
     
    මේකනන් මාර ලස්සනයි...:love: :love:

    :yes::yes:

    එක එක්කෙනාගෙ ටැලන්ට් එක විවිදාකාරයි. දැන් ඉන්න ගොඩක් ඉස්ටාර්ලට වඩානම් මේකි ටැලන්ට් එකක් තියනව කියල මට හිතෙනව
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    චිරි චිරි වැස්ස;14980906 said:
    :yes::yes:

    එක එක්කෙනාගෙ ටැලන්ට් එක විවිදාකාරයි. දැන් ඉන්න ගොඩක් ඉස්ටාර්ලට වඩානම් මේකි ටැලන්ට් එකක් තියනව කියල මට හිතෙනව
    අනිවා මචන් :yes: :yes: :yes:
     
    muvindu

    Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    චිරි චිරි වැස්ස;14980801 said:
    මටනම් ඕකෙ ලොකු වැ‍රැද්දක් පේන්නෙ නෑ. මොකද මේකි ඔය සිංදුව කියන්නෙ piano part එකක් එක්ක විතරයි,වෙන කිසිම instrument එකක් use කරල නැහැනෙ. අනිත් එක ඒක ඒ කෙල්ලගෙ style එකක්.
    මේකත් බලපල්ලකො.

    fatta..kellath lassanai